ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤..................................................................................
💗 ඇලන්පේන් කියන්නේ නිදහස් රාජ්‍යයක්.
රැජුගේ පාලනය යටතේ සාමකාමීව පැවැතුනා..නමුත් රාජ්‍ය පාවා දුන් ලී වංශිකයෝ රජුට ටික ටික වස දී මැරුවා..
රැජින උරුමකරුවෙකු නැතුව තනි වුනා.
රාජ්‍යයේ එතෙක් පැවති ආලෝකය ටිකෙන් ටික අඩු වෙලා අදුරු වෙන්න ගත්තා..
හැමෝගෙම ප්‍රාර්ථනාව උනේ...අලුත් ඉරක්..
රාජ්‍යයට නොසිතූ ලෙස ඉරවල් හතක් පෑයුවා.
රාජ්‍යයේ එමරල්ඩ් මාණික්‍යයේ ආරක්ෂාකයන්ට දාව පුත්තු හත් දෙනෙක් උපත ලැබුවා.හත් වෙනි පිරිමි දරුවා උපත ලබන විට දෙවන වරටත් ආරක්ෂාකවරුන්ගේ බිසෝවරු ගැබ්ගෙන තිබ්බා.ජියෝන්ග් බිසව හත් වන ඉරත් බිහි කර මාසෙකට පසු පාර්ක් බිසව හදවල් දෙකක් බිහි කරා..රාජ්‍යයේ නිවුන් දරු උපත සුවිශේශි වුනා..එමරල්ඩ් මාණික්‍ය හදන්න මූලික වෙලා තිබ්බුනේ නිවුන් දරුවන් දෙදෙනෙක්..පාර්ක් වංශයට නිවුන් දරුවන් දෙදෙනෙක් සහ ශක්තිමත් පුතෙක් ලැබුන එක වංශයේ බලය වැඩි වෙන්න හේතුවක් වුනා..ඊට ටික දවසකට පසු ශින් බිසවට දෙවෙනි දරුවා බිහි වුනා..නැවත තුන්වන සදත් බිහි වුනා..කිම් වංශයට ශක්තිමත් ඉරවල් තුනක් සහ සදක් උපත ලබපු එක කිම් වංශයෙත් බලය වැඩි වෙන්න හේතු වුනා..වංශවල බලය වැඩි වෙන එක ලී වංශයට බලා සිටිය නොහැකි වුනා.මේ අතර රැජින මිය ගියා..ලී වංශිකයින් රාජ්‍යය උරුමය ලබා ගන්න සටන් කරා..අවසානයේ ඔවුන් ඩ්‍රේකන්වරුන්ගේ සහය පැතුවා...රාජ්‍ය අරාජ්‍ය නිසාත් වංශ බෙදිලා සටන් කල නිසාත් එමරල්ඩ් මාණික්‍යයේ ශක්තිය අඩු වෙන්න ගත්තා...මේ වන විටත් දෙවන වරටත් මින් බිසව මාස හතක ගැබිනියක්.කිම් බිසව මාස පහක ගැබිනියක්...ජන්ග් බිසව මාස හතරක ගැබිනියක්...ටේහි බිසව මාස තුනක ගැබිනියක්...නමුත් ඩ්‍රේකන්වරු පැමිණ සියලුම අරක්ශකයින් විනාස කරා..ජියෝන් බිසව තම දරුවත් සමග ඉතුරු ලමුන් රැගෙන පලා ගියා..ශින් බිසව ඇතුලු සියලුම බිසෝවරු හිරගත කරා...මෙලෙස අවුරුදු පහක් ගෙවුනා...රාජ්‍යයේ සදවල් හතට අවුරුදු පහක් වෙනකොට සිර මැදිරියේ හැදුන දරුවන් හතර දෙනා රැගෙන ශින් බිසව සහ මින් බිසව පලා ගියා..නමුත් ඩ්‍රේකන්වරුන්ට අවශ්‍ය වුයේ දරුවන්..ශින් බිසවට දරුවන් සමග පලා යන්න අවස්තාව ලබා දීලා මින් බිසව ජීවිතයට සමු දුන්නා..ශින් බිසව ජියෝන් බිසව දරුවන් සමග සිටින තැන සොයාගත්තා.
නමුත් නොසිතපු විදියට ඔවුන් සැගවි සිටි තැන ඩ්‍රේකන්වරු දැන ගත්තා.අවසානයේ
ප්‍රධාන ආරක්ෂාක සමග පුත් කුමාරවරුත් ශින් බිසව සමග දූ කුමාරියොත් වෙන වෙනම පලා ගියා..ටේහි බිසවගේ පුතාගේ බලයත් දුවරුන්ගේ බලයත් එකතු කර ශින් බිසව රාජ්‍යයේ සදවල් හතත් සමග ඉරවල් හත ප්‍රධාන ආරක්ෂකට බාර දීලා පලා ගියා.
එමරල්ඩ් මාණික්‍ය විනාස වුනා.
එතනින් කතාව ඉවරයි...
YOU ARE READING
_EviL JuDGe_ || Completed
Fantasy🧡 ඒයි..තමුන්ලා කවුද.... 🐰 ටේ හ්‍යුන්ග් අපි කිව්වා උබට අපි බැස්සෙ වැරදි තැනට කියලා...බලනවකෝ මේකිගේ සැර.. 🖤 තමුසෙලා කවුද...මොනවද අපේ garden එකේ කරන්නේ...පිහාටු කෑලි එල්ලන්.... රූකඩ නටනවද....මේක christmas එකත් නෙමෙයිනේ... 🐨 යා...තමුසෙලාගේ පිහාටු හං...