chapter 18

561 111 8
                                    

ජින් - 🐹
නම්ජුන් - 🐨
යූන්ගි - 🐱
හොබි - 🦄
ජිමින් - 🐥
ටේහ්‍යුන් - 🐯
කුකී - 🐰

කියා - 💜️
ඊශා - 💗
කිකි - 🧡
රේහා - 💚
නුනු - ❣
ආරෝ - 💛
නිරෝ - 🖤

..................................................................................

🧡 ඔප්පා කලබල වෙන්න එපා..කුකීව හොයාගන්න පුලුවන් වෙයි...

🐹 මට බයයි කිකි..එයාට අකුණු ගහනකොට වේදනාව දරාගන්න අමාරුයි..කොච්චර ලොකු වුනත් එයා මට තාම එයා පොඩි කිකි...එයා කොච්චර ලොක්කා වෙන්න හැදුවත් එයාට ඉක්මනට දුක හිතෙනවා..අකුණු ගහන වෙලේට එයාගේ හම පිච්චිලා එයා හුගක් විකෘති වෙනවා..එයා ඒ වෙලේට කිසිම කෙනෙක්ට ලගට එන්න දෙන්නෙ නෑ..මට විතරයි එයා ලග ඉන්න දෙන්නේ...
ඔයා දන්නව ද...දවසක් කොලේජ් එකේ දී කුකී එක කෙල්ලෙක්ට ආදරේ කරා..ඒත් එක දවසක් හිතුවේ නැති විදියට වහින්න අරන් ඒ කෙල්ල කුකීගේ මේ වෙනස දැකලා තිබ්බා..
ඒ ළමයා හොදටම බය වෙලා..එයා කුකීව දැකලා රාක්ෂයෙක් කියලා කෑ ගහලා තිබ්බා..
මිනිස්සු කුකීව දැකලා බය වෙලා දුවලා..
සමහරු අතට අහු වෙන එකෙන් ගහලා තිබ්බා....එදා කොහොම හරි කුකීගේ වෙලාව හොද නිසා ටේටයි ජිමින්ටයි කුකීව හොයා ගන්න පුලුවන් වුනා..කුකීව ගෙදර එක්කන් ඇවිල්ලා අපි බෙහෙත් කරා...වැස්ස නතර වෙලා ටික වෙලාවකින් ඇගේ කැලල් මැකිලා ගියත් අපිට කුකීගේ හිත හදන්න බැරි වුනා..අර කෙල්ල අඩුම කෝල් එකක් දීලවත් කුකී ගැන ඇහුවේ නෑ...එයා හුගක් වැටුනා..එදා ඉදන් එයා අපි හත් දෙනා හැරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක කතා කරේ නෑ...එයාගේ දුර්වලතාවයට එයා හුගක් වෛර කරා..එයා එයාටම වෛර කරා...කොලේජ් යන එක නැවැත්තුවා...
මිනිස්සු එක්ක කතා කරන එක නතර කරා..මිනිස්සු ගැවසෙන තැනකට යන්නවත් එයා බය වුනා...අපි හැරෙන්න මිනිස්සුන්ට කියලා කුකී කතා කරන්නේ ඔයාලා එක්ක විතරයි...😔😔

ජින් කතාව ඉවර කරනකොට ජින්ගේ ඇස් වල විතරක් නෙමෙයි කිකීගෙ ඇස් වලත් කදුලු පිරිලා තිබ්බා..හැම වෙලේම හිනා වෙලා ඉන්න කුකීගේ අතීතේ මෙච්චර දුක හිතෙන කතාවක් තියෙනවා කියලා කිකී ජීවිතේට හිතුවේ නෑ..මොකද කුකී කියන්නේ හැමෝම එක්ක හිනා වෙලා ඉන්න කෙනෙක්.

_EviL JuDGe_  || Completed Where stories live. Discover now