CHAPTER 03❤️

74 25 59
                                    


නැගිටල වෙලාව බලද්දි හවස 6ත් පහු වෙලා.. සශී ඒ වෙද්දිත් ගෙදර ගිහින් නිසා ඉක්මනට නැගිටලා බාත් රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න කියලා ... මගෙ කරුමෙටම ශවර් එකෙන් වතුර ආවේ නෑ...පල්ලෙහාට යද්දි අම්මයි තාත්තයි සීයා වගේම අයියත් හෙට යන ගමන ගැන කතා කර කර හිටියේ


' අම්මේ ....බාත් රූම් එකේ වතුර එන්නෙ නෑනේ'


' අහ් මට කියන්න අමතක වුනානේ සුදු..... දැනට පහල බාත් රූම් එකෙන් වොශ් එකක් දාගෙන එන්න ඉක්ම්නට තාම දවල්ට කාලත් නෑනෙ'


පුලුවන් තරම් ඉක්මනට කාමරෙට දුවන් ගිහින් අඩුම කුඩුම ටික අරන් ආවේ රාජකීය ආහාර වේල මගඇරුන නිසා ඉක්මනට මග ඇරුන වේලටත් එක්ක රෑට වැඩේ දෙන්න හිතාගන්න ගමන් මගේ ගායන කුසලතා වර්දනය කරගන්නත්  අමතක කලෙ නෑ


'😭😭😭අයි කෑඈඇන්ට් බ්‍රීඊඊඊත් 😭😭😭අයිම් සෝඕඕඔ වීඊඊක් 😭😭😭අයි නෝ තැට් ඊසන් ඊසීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ......ඩෝන්ට් ටෙල් මී දැට් යුව‍ර් ලව් ඊස් ගෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕන්න්න්න්න්😭😭😭😭😭😭'


' dew.....dew........ඇහෙනවද ඕයි කතා කරනවා.....dew'


'ඇයි වදේ'


'ඇයි මේකෙත් වතුර එන්නේ නැද්ද ..........නැත්තම් ඇස් වලට සබන් ගියාද.....ඒයි ලිස්සලවත් වැටුනද..........මං කියලා තියෙනව තමුසෙට නාද්දි නටන්න එපා කියලා.....කකුල කැඩිලා වගෙද .....ඉක්මනට එනවා බලලා ඩොක්ටර් කෙනෙක් ගාවටවත් යන් ......'


'මොනාද පිස්සෝ කියවන්නෙ ... ඇයි එක පාරට ඒම ඇහුවෙ'


'මුකුත් වුනේ නැද්ද.. එහෙනම් කවුද බෙරිහන් දුන්නෙ ..මට ඇහුනේ මේක ඇතුලෙන් වගේ'


'යාආආආආආආආආආආආආආආඅ......................තමුසේ මැගෙන් මැරුම් කනවාආආආආආආ...අච්චර ලස්සන සින්දුවටනේ බෙරිහන් දෙනවා වගේ කියන්නෙ ....'

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now