කෞෂි..........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. කෞෂි මගෙයි සශීගෙයි හොදම යාලුවා...
pre school ඉදන් එකට හිටිය අපිට අක්කෙක් වගේ හිටපු හොදම යාලුවා.....
එයා අපි වෙනුවෙන් හුගක් කැපකීරිම් කලා...............
කොච්චරක්ද කිව්වොත් අන්තිමට එයාගේ ජීවිතෙත් කැප කලා.........
FLASHBACK
හරියටම මීට අවුරුදු තුනකට කලින් ....අපි තුන්දෙනාම නවය වසරේ . හැමදාම වගේ පිස්සු නට නට ගෙදර එනගමන් හිටියෙ...පාරෙන් එහා පැත්තේ තිබුනු අයිස්ක්රීම් වෑන් එකක් දැකලා අපි තුන්දෙනාටම අයිස්ක්රීම් කන්න ඕනේ වුනා......මම අනික් දෙන්නට ඉන්න මං අරන් එන්නම් කියලා පාර පනිද්දි වේගෙන් ආපු ලොරියක් මගේ පැත්තට ආවේ මට හිතාගන්නවත් වෙලාවක් ඉතුරු කරන්නෙ නැතුව...................එක පාරට මාව විසික් වෙලා ගියේ කවුරු හරි තල්ලු කරනවා වගේ දැනෙනවත් එක්කමයි......මාව වැටුන තැනින් මම නැගිටල මගේ ඇග අත ගාලා බැලුවේ තුවාල වෙලාද ? මං මැරිලද කියලා බලන්න...
මං මැරිලා නෑ...මට සතුටු හිතුනත් මොකද්ද වුනේ කියලා හිතා ගන්න බැරි උනා.
'කෞෂි😭😭😭😭😭😭....................................'
මං සිහියට ආවේ සශීගේ කෑගැහිල්ලෙන්.දැක්ක දෙයින් මගේ ලෝකෙම මගේ ඉස්සරහ කඩාගෙන වැටුනාමගෙ කෞෂි ලේ විලක් මැද වැටිලා හිටියා..........එයාගේ ඔලුවෙන් හොදටම ලේ ගලනවා...සශී එයාව බදාගෙන අඩනවාමට එයා ලගට යන්න ඕනේ ..එත් මගේ කකුල් දෙක පන නැතුව එතනම ඉන්දවුනා

YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Fanfic'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13