CHAPTER 09❤️

81 22 39
                                    


කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියා ලියා , සශී අලුත් ඉස්කෝලෙට ඇවිත් මාස පහක් වෙනවා දැන් .......හ්‍යුන් ශික් , මින් හු , ලියා , සශී , යේජින් ඉස්කෝලේ හැමෝම අතර ප්‍රසිද්ද වුන හොදම යාලුවෝ පස්දෙනෙක් වුනා... 

ශෙවෝන් නංගි ගැණ වගේම සශි යේජින් ගැනත් හොයලා බැලුවා...ඒ නිසා සශී හිටියේ හරිම සතුටින් ...

ඊලගට යේජින් තම්න්ගේ ක්‍රශ් එකගේ හොදම යාලුවා වෙන්න පුලුවන් උන නිසා එයත් සතුටෙන් හිටියා😂😂😂.....

හ්‍යුන් ශික් , යේජින්ට හොරෙන් මෙයත් යේජින්ට ආදරෙ කලා...ඒක කියන්න අදි මදි කලේ තියෙන යාලු කමත් නැති වෙයි කියන බයට ..මේ ගැණ දැනන් හිටියේ මින් හු විතරයි...😂

ලියා , එයත් හරිම සතුටෙන් සැහැල්ලුවෙන් හිටියා..සතියකට තුන් හතර පාරක් මින් හු එක්ක වලියක් න්ම් වැරදුනේ නැ

😂😂😂

මින් හු , අප්පා එක්ක වගේම වූබින් එක්කත් තියන තරහ දිනෙන් දින වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ . .ලියා ගැන අමුතු හැගීමක් මින් හුගේ හිතේ ඇති වෙලා තිබ්බා.කෙල්ල එක්ක වලියක් හරි දාගෙන කෙල්ල ලගින්ම ඉන්නම ක්‍රමයක් හෙව්වා..ඒත් ඒ හැගීමට ආදරේ කියන නම දෙන්න කොල්ලා අදි මදි කලත් අන්තිමට මින් හු ඒ නම ඒ හැගීමට දුන්නා..


වූබින් , එයාත් ලියා එක්ක කතා කරන්න එයා ලගින් ඉන්න හුගක් ට්‍රයි කලා....ඒක මින් හුගේ හිතේ තිබ්බ කේන්තිය තවත් වැඪි කරන්න්න හේතුවක් වුනා


ශෙවෝන් මින් හුගෙයි හ්‍යුන් ශික් ගේ යාලුකමට එච්චර කැමැත්තක් දැක්කුවේ නෑ...ලියා පුලුවන් තරම් ඒ දෙන්නගෙ හොද කියලා කියලා ශෙවෝන්ගේ සිතුවිල්ල වෙනස් කරා....


සූජින් දැන ගත්තම මෙච්චර කල් උඩ පැන්නේ කම්පැණි එකේ අයිතිකාරයගේ දුව ඉස්සරහ කියලා කෝම හරි ඉස්කෝලේ මාරු කරගෙන වෙන ඉස්කෝලෙකට ගියා😂👏

.

.

..

.

.

.

.

.

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now