CHAPTER 01❤️

137 27 23
                                    

'දේව්ව්ව්......නැගිටින්න හොදටම එලි වෙලා..කෝ ඉක්මනට. කිරි එක මෙතන හොදේ.ඉක්මනට කෝ නැගිටින්න'

 'හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්' ඔච්චරයි මට කියන්නෙ ලැබුනෙ නිදි දෙව්දුව අයිමත් මාව වැලද ගත්තා.

' නැගිටිනවද නැද්ද බලනවා වෙලාව කීයද කියලා😠ලියා.......බලනවා මේ කිරි එක කූඹි උස්සන් යන්න යනවා...තව එක සැරයයි කියන්නේ'

💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

සීතල ජල ප්‍රහාරයක් මුහුනේ වදිනවත් එක්කම උඩ ගිහින් ඇද උඩටම වැටුනම මම දැක්ක දෙයින් උඩම හිටියනම් කියලා හිතුනා.

කොස්සකුත් අතේ තියන් එකසිය ගානට නැගලා ඉන්න මාගේ ආදරණීය මෑනියන්හිරි ඇරලා වට පිට බැලුවමයි දැක්කේ😂කුඹී ටිකක් ප්ලෑනක් ගහනවා මගේ කිරි එක උස්සන් යන්න .

කොස්සකුත් අතේ තියන් එකසිය ගානට නැගලා ඉන්න මාගේ ආදරණීය මෑනියන්හිරි ඇරලා වට පිට බැලුවමයි දැක්කේ😂කුඹී ටිකක් ප්ලෑනක් ගහනවා මගේ කිරි එක උස්සන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක දැකලා හිනා යන්න ආවත් හිනාව කාගත්තේ හිනා වුනොත් lifeless වෙන නිසා

 'ඉක්මනට ලෑස්ති වෙලා පල්ලෙහාට එනවා...අයියා ලෑස්ති වෙලා වැඩට ගිහිල්ලත් ඉවරයි.අයියා දිහා බලලවත් හැදෙන්න බලන්න ...අනේ මගේ රත්තරන් කොල්ලා'


කොස්සෙන් දෙකක් කෑවත් කමන් නෑ කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමා....මේ රටක් වටින දුවගේ කිසිම හොදක් මේ මෑණියන්ට පේන්නෙ නැනේ...හදිස්සියකට පොල් ටිකක් වත් ගාලා දෙයි රත්තරන් කොල්ලා😏



මං ලියාරා .හැමෝම ආදරේට කිව්වෙ ලියා කියලා.ඉස්කෝලෙත් හුගක් ප්‍රසිද්දයි කොල්ලගේ දත් බඩට යවලා😁හලි අහිම්සකයි මං...ලෝක ප්‍රසිද්ද jjs company පොඩි දුව. ලොකු දුව වෙන්න තිබ්බා අර පිස්සා හිටියෙ නැත්තම්. පිස්සා යනු මගේ අයියන්ඩිය වේ.😁පිස්සා කිව්වට මට වඩා නම් මොලේ තියෙනවා අම්මා කියන විදිහට. මේ ලෝකේ වැඩියෙන්ම කාටද ආදරේ කියලා ඇහුවොත් කතා දෙකක් නෑ මම කියන්නෙ මගේ අයියගේ නම😁

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now