CHAPTER 13❤️

60 20 115
                                    


හැම උදේම වගේම ලියාගේ ගෙදර අදත් කවුරු හරි එකෙක් බෙරිහන් දෙනවා


😍 - තමුසෙට අද නැගිටින්න අදහසක් ඇත්තෙම නැද්ද!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!නැගිටිනවාආආආආආආආආආඅ ලියා මම මේ දොර කඩන් ඇතුලට එන්න කලින් නැගිටිනවාආආආආආආආආආආආආආඅ


😎 - මොකද මැනික කෑ ගහන්නේ....


😍 - බලන්නකෝ අයියේ මේකි තාම නිදි ...කීයටද යන්නෙ බලන්න...ඇතුලෙන් ලොක් කරන්නේ


😎 - නංගි තමුසෙට මම දෙන්නේ විනාඩියයි..


💟 - තමුසෙලා දෙන්නම එකතු වෙලා මගේ ආදරේවයි මාවයි වෙන් කරනවා


😎&😍 - ආදරේ???


💟 - නින්ද යකූව් ...උබලට වගේ මට හදිස්සියක් නෑ


😍 - උබට අද මම ......................අයිමත් වහගත්තා නේද දොර.........අරිනවා...ඉස්කෝලේ යන්නෝනේ...


💟 - මං අද ඉස්කෝලේ යන්නෙ නෑ....


😎 - ඒ මොකද ඒ


💟 - බය වෙන්න එපා ..මං ඔයාලා ගෙදර එද්දි කපල් වෙලා තියෙන්නෑ


😎 - තමුසෙට...........හරි ඇයි කියනවකෝ යන්න බැරි


💟 - මං යනවා මින් හුගේ අම්මා බලන්න..


😎 - ඌත් එක්ක ගමන් යනවා හොදටම වැඩී හොදේ..


💟 - ඌ එක්ක නෙමෙයි අනේ යන්නෙ . තනියම.. එයාට එයාගේ අප්පා සෙමිට්‍රි යන්න තහනම් කරලා ..ඉතින් මං ගිහිල්ලා ඔම්මගේ වටේ සුද්ධ කරලා ඒම එන්නම්


😎 - ම්ම් ම්ම් ඒනම් සශී යන් මාත් එක්කම


😍 - අපි යනෝ ඒනම් පරිස්සමින් ඉදපන්


හම්බෙච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන 10 විතර වෙනක්න් නිදියගෙන නැගිටලා , උයලා තිබ්බ දේකුත් කාලා ලියා ලෑස්ති වුනේ සෙමිට්‍රි යන්න..විනාඩි 20 න් 30කින් විතර සෙමිට්‍රි එකට ආව ලියා මිසිස් ලී ගේ සොහොන වටේම තිබ්බ වල් පැල සුද්ධ කරලා..පරන මලුත් අයින් කරලා අලුත් මල් පොකුරක් තිබ්බා...

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now