after 5 years ( ඕතර්ට ටයිම් ස්කිප් කරන්න බලයක් තීනවලු හොදේ)
shewon's prov
කොරියාව දාලා ඇවිත් අවුරුදු පහක් ගෙවුනා...😩 දේව්ගේ තත්වේ එන්න එන්නම හොද වුනාඅ.. එයා දැන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්... මේ අවුරුදු පහටම එක පාරක්වත් මින් හු කියලා කෙනෙක් මෙයාගේ ජීවිතේ හිටියා කියලා දේව්ට මතකයක් තිබ්බේ නෑ.. යේජින් හ්යුන් ශික් දෙන්නම දේව් සශී එක්ක කෝල් කරා. හොයලා බැලුවා.. හැමෝගෙම තත්වේ හොද වුනත් මින් හුගේ තත්වෙනම් එච්චර හොද වුනේ නෑ.. මාස දෙකකින් තමයි එයාට සිහිය ඇවිත් තියෙන්නේ.. සිහිය ආව වෙලාවේ ඉදන් එයා හොයලා තියෙන්නේ එයාගේ ලියාව... කොල්ලා අඩපු නැති දවසක් නැති තරම්ලු..ඒත් දැන් ඉන්නේ ඉස්සර හිටිය පොඩි කොල්ලා නෙමෙයි ... ඩ්‍රාමාස් හුගක මේන් රෝල් එක කරන ලෝකේ පුරාම කෙල්ලොන්ගේ අලුත්ම ක්‍රශ් එක.... ආසියාවේ හොදම නැගී එන නලුවා සම්මානේ දිනාගත්ත කෙනෙක්....දේව්ට මතකයක් තිබ්බනම් වැඩියෙන්ම මේ ගැන සතුටු වෙන්නේ මගේ දේව්...අවාසානවකට ඒහෙම වුනේ නෑ... සශියි මායි නොකරපු දෙයක් නැති තරම් එයාගේ මතකේ ගන්න..ඒත් වැඩක් වුනේ නෑ.. අපි වැඩෙ අත් අරින්නෙත් නෑ.... මින් හුගේ නූනට හැමදාම කෝල් කරලා මින් හු ගෑන හොයන්නත් මං අමතක කලේ නැ.. ඉස්සර පෙන්නන්න බැරි වුනත් එදා සිද්ධියෙන් පස්සේ මේ ලෝකේ මං වැඩියෙන්ම ගරු කරන මනුස්සයා එයා.. මගේ නංගි ජීවත් වෙන්නේ එයා නිසා...
LIYA'S PROV
අවුරුදු පහක් ... දැන් මං යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්...මේ කාලේ මම හිටියේ සතුටින්ද??? නෑ සතුටු හිතෙන හේතු දාහක් මැද්දේ මොකද්දෝ ඇයි කියලා තේරෙන්නෙ නැති හේතුවක් නිසා මම දුකෙන් ...වෙලාවකට කවුරු හරි මට කතා කරනවා වගේ දැනෙනවා...හීනෙන් කවුරු හරි පිරිමි ලමයෙක්ව පේනවා..ඒත් අපහැදිලියි... ඒ පිරිමි ලමයා මගේ නම කියලා කතා කරනවා එයා ලගට එන්න කියනවා. ඒත් ඒ කවුද???කොරියාවෙන් ආවට පස්සේ ගෙදර වාතාවරණේ හොදටම වෙනස්... තාත්තයි අයියයි මූනට මූන බලන්නේ නෑ... කතා කරන්නෙ නෑ හරියට...ජීවිතේට ඒගෝල්ලො මෙහෙම ඉන්නවා මම දැකලා නෑ... අයියයි සශීයි හැම හම්බෙන වෙලාවකම අහනවා

YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Fanfiction'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13