CHAPTER 07❤️

65 21 69
                                    


After two weeks

අලුත් ඉස්කෝලේ ඇවිත් සති දෙකක් ගත වුනා...ලී මින් හු තාම අලුත් කෙල්ලෝ දෙන්නට රැග් කරන්න ආවේ නෑ . .තාම ාලුත් කෙල්ලො දෙන්නව රැග් කලේ නැති එක මුලු ඉස්කෝලෙටම වගේම මින් හුටත් පුදුමයක් වුනා



at lee min ho 's mansion 


අනේ මන්දා මට මොකක් වෙලාද කියලා අර කොට කෙල්ලව දකිද්දි රැග් එකක්වත් මතක් වෙන්නෙ නෑ ...ඒ ඇස් දෙක ............ඕ ශිට් මොනාද මේ හිතන්නෙ මින් හු ................වූබින් කාරයා එක්ක ඒකි හොදට කතා කර කර ඉන්නවා දකිද්දි ඇගේ මාලු නටනවා වගේ .......අනේ මන්දා අම්ම බලන්න ගියාම එයාටවත් කියන්නෝනේ මේවා හිරකරන් හිටියොත් ඔලුව පුපුරලා මැරෙන්නෙ මම 


😈 - ආආආආආආආආආආආආආආආආආඅශ්ශ්ශ්ශ්ශ්හ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්හ්


' මින් හු මොකද මේ ලමයෝ ...මේ දවස් වල මොකෝ වෙලා තියෙන්නෙ'


😈 - අහ්හ්හ්හ්හ් නූනා මට මොනාද අනේ වෙලා තියෙන්නෙ ...යනවකෝ වද නොදී


'කවුද ඒ කෙල්ල'


😈 - මෝ.. මොන කෙල්ලද නූනා


' ලී මින් හුගේ හිත හොරකම් කරපු කෙල්ල'


😈 - මොනාද නූනා කියවන්නෙ පිස්සුද


' ම්ම් ම්ම් මට පේන්නේ පිස්සු හැදීගෙන එනවා වගේ කෙනෙක්ට කෙනෙක් ගැන '


😈 - යා නූනා හරි හරි කෙල්ලෙක් ගැන තමයි හිතුවේ..ඒට් ඕම දෙයක් නෙමෙයි .. හොද රැග් එකක් කල්පනා කලේ


' ම්ම් ම්ම් මාත් බලගෙනනේ ඉන්නේ පුතේ'


😈 - ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් නූනා මේ


' කියන්න '


😈 - අර වූබින් කාරයට අප්පා මුකුත් දේපල දෙන්නෙ නැද්ද

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now