CHAPTER 14❤️

67 21 99
                                    


ලියාව ගෙදර එක්කන් ඇවිත් සතියක් වුනා.... ලියා අද තමා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉස්කෝලේ යන පලවෙනි දවස..මේ දවස් ටිකේම ශෙවෝනුත් නිවාඩු දාලා ලියා එක්ක ගෙදරට වෙලාම හිටියා...ශෙවෝන් ගෙදර කියන්නේ අහිම්සක මින් හුට ගෙදර පැත්ත පලාතේ එන්න බෑ කියන එක😂😂😂 ආවත් එක්කො දොර ගාවින්ම හරෝලා යවනවා....දවස් දෙකක් විතර නෝන්ඩි වුනාට පස්සේ මින් හු තිරනය කලා ඉස්කෝලේ එනකන් ලියා බලන්න ගෙදරට යන්නෑ කියලා..😂😂😂 


කෙල්ලො දෙන්නම ලෑස්ති වෙලා ශෙවෝන් එක්කම ඉස්කෝලෙට ගියා..


⭐ - හායි කෙල්ලනේ......ලියා දැන් කෝමද ..අහ් ඔප්පා කෝමද


😎 - මම හොදින් යේජින් මම යන්නම් ඒනම්...මං යනවා හ්‍යුන් ශික් ..


ශෙවෝන් හැසිරුනේ එතන මින් හු කියලා කෙනෙක් නෑ වගේ😂💔


අනික් අයටනම් මේක දැකලා හිනා ..


💟 - මින් හු .. මොකද නිකන් දාහට අරන් සීයට දීලා වගේ😂


😈 - මේ මම ?? හහ් මං මොකටද ඒම ඉන්නෙ අහ්හ්


හ්‍යුන් ශික් - හේතුද බන් නැත්තේ😂


😈 - අනේ මේ එනවනම් එනවා නැත්තම් මෙතන පැළවෙනවලා ... මං යනවා..



LEE MIN HO'S PROV 

මහ එපා කරපු දවස් ටිකක් මේ දවස් ටික. ලියාව බලන්නත් නෑ , කෝල් කරාම වැඩි වෙලා කතා කරන්නෙත් නෑ.. අනේ මන්දා මේ හ්‍යුන්ගිව කෝම යාලු කරගන්නද කියලා....වෙන උන් කෙල්ලව යාලු කරගන්න ප්ලෑන් ගහන්නේ ඒකට මට 😣 කෙල්ලගේ ඔප්පව සෙට් කරගන්නයි ප්ලෑන් කරන්න වෙන්නේ.....සැජ්ජ වෙන එකෙත් සීමාවක් තියෙන නිසා ලියාලගේ ගෙදර යන එක නැවැත්තුවට ලැජ්ජ වෙවී හරි ගියා නම් ඉවරයි කියලා හිතෙන්නේ මේ වෙලාවට...කවදාවත් නැතුව උදේම ඉස්කෝලේ ගියේ ලියාව පිලිගන්නත් එක්ක...මේ හ්‍යුන්ග්ට මෙතන ඉන්න හැන්ඩ්සම් කියුට් සෙස්සි උස කොල්ලව පෙන්නෙනැද්ද මන්දා😣😣😣 මුන් ඔක්කොමත් හිනා වෙනවා....අයියූ හ්‍යුන්ග් සැජ්ජාව බැරල් එකෙන් එකයි

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now