A/N
විවේක කාලෙන් ඉවර වුනාම හැමෝම පන්ති වලට ගියා....ඉතුරු පීරියස් ටිකම ලියා හිටියේ වෙනම ලෝකෙක වගේම පුදුම සතුටකින් ..කෙල්ලගේ මූන දකින ඕනේ කෙනෙක්ට කියන්න පුලුවන් කෙල්ල ඉන්නේ කොච්චර සතුටෙන්ද කියලා...........සතුටෙන් හිටියේ ලියා විතරක් නෙමෙයි , මින් හුත් හිටියේ සතුටෙන් මෙච්චර කල් වචන වලට හරවගන්න බැරි වුන වචන ටික කේන්තිය නිසාම බලෙන්ම එයාගේ කටින් එලියට ආව එක ගැනවෙච්ච දේවල් හ්‍යුන් ශික් අනික් කෙල්ලො දෙන්නටත් කිව්ව නිසා ඒ තුන්දෙනත් සතුටෙන් හිටියා....
ඉස්කෝලේ ඇරෙන බෙල් එක වදිනවත් එක්කම මීසිස් ජන්ග් පන්තියෙන් ගියා... මින් හුත් ඒත් එක්කම ඉක්මනට පන්තියෙන් එලියට ආවේ ලියාට මූන දෙන්න බැරි කමට
💟 - ඒයීඊඊඊඊ ..දිගන්චියා නතර වෙනවකෝ
කොල්ලට සොනික්ගේ අත්තම්මා වැහිලා වගේ ඉක්මනින් ඉක්මනින් ගේට් එකෙනුත් එලියට ගිහින් ඉවරයි ලියා ක්ලාස් එකෙන් එලියට එද්දි
කෙල්ලත් ඉතින් දහිරිය අත අරින්නැතුව කකුල් දෙකට පින් දිදී කොල්ලගේ පස්සෙන්ම දුවන් ආවා...
💟 - යාආඅ තමුසේ පයින්ම ගෙදර යන්නද හදන්නේ කාර් එක පාර්ක් එකේ නෙමෙයිද
කෙල්ල කිව්වම තමයි මින් හුට කාර් එකක් තියෙනවා නේද කියලා මතක් වුනෙත්...ඒත් කෙල්ලව ඇහෙන්නෑ වගේ මින් හු ඉස්සරහ බලාගෙනම ගියා
💟 - ආව්ව්ව්😣
කෙල්ල එක පාරට කෑගහපු නිසා මින් හු ඉක්මනට පිටිපස්ස හැරිලා බැලුවා ..කෙල්ල හිටියේ භූමි වන්දනාව කරන ගමන්.... 🙈 කොල්ලගේ හිත මොකද්ද වෙලා ගිය නිසා ලියා ලගට ගිහින් කෙල්ලව නැගිට්ටුවා..
😈 - මොකද පස්ස්සෙන් එන්නේ ...බස් හෝල්ට් එක පහු වුනා
💟 - මං දන්නවා ඒක ..අහ්හ් මේක දෙන්නයි මම ආවේ...නැගිට්ටුවට තෑම්ස් ..මං යනවා බස් එක ආවා..
YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Fanfic'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13