✿ 34 [M] ✿

1.8K 254 219
                                    

Warning - This chapter contains detailed smut, swearing, dirty language that could annoy you!
so DON'T READ if you're uncomfortable or offensive with that themes!
you've been warned!

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉✿┉┉┉┉┉┉┉┉┉┉┉┉┉



* knock knock *

ටික වෙලාවකට පස්සෙ ටේහ්‍යුන් කැරකෙන පුටුවෙන් ජනේලේ පැත්තට හැරිලා පේෂන්ලගෙ එක්ස්-රේ එකින් එක චෙක් කරන ගමන් ඉන්නකොට එයාගෙ කැබින් එකේ දොරට තට්ටු කරනවා ඇහුනා.

"yes, ඇතුලට එන්න..."

ටේහ්‍යුන් ආපහු ටේබල් එක පැත්තට හැරෙන ගමන් එක්ස්-රේ ටික ආපහු ඒ අදාළ ෆයිල්ස් වලට පිලිවෙලට දාන ගමන් කිව්වා.
අද ටේහ්‍යුන් ප්‍රධාන යුනිට් එකේ තිබුණු වේකන්සි එකට අලුතින් ඩොක්ටර් කෙනෙක් එනවා කියලා තිබුණත් ටේහ්‍යුන්ට තාම ඒ ඩොක්ටර්ගෙ ඉන්ෆොමේශන්ස් ලැබිලා තිබුණෙ නැහැ. ඉතින් ටේහ්‍යුන් හිතුවෙ නර්ස්, මිසිස් පාර්ක් ඒ ෆයිල් එක ගෙනල්ලා කියලා.

"මිසිස් පාර්ක්. අද අලුතින් එනවා කියපු ඩොක්ටර්ගෙ ෆයිල් එක ගෙනාවද ?"

ඒත් එක්කම ආව කෙනා ඒ ෆයිල් එක ටේහ්‍යුන්ගෙ ටේබල් එකෙන් තිව්වා..

"ඔහ් හරි. තැන්ක් යූ."

ටේහ්‍යුන් ඒ ෆයිල් එක බලන්න අරන් පෙරලද්දී දැක්කෙ ඒකෙ මුල් පිටුවෙ අලවල තියෙන ෆොටෝ එක. එතකොටයි ටේහ්‍යුන් දැක්කෙ ඒ ඇවිත් ඉන්නෙ කවුද කියලා..
ඒත් එක්කම ටේහ්‍යුන් සීට් එකෙන් නැගිටින ගමන් ඒ කෙනා දිහා බැලුවෙ පුදුමෙන්.

"ජන්කුක් ?!"

"කොහොමද ඩොක්ටර් ටේහ්‍යුන්..මම තමයි අද ඉදල ඔයාගේ සෙක්ෂන් එකට එන අලුතින් ආව ඩොක්ටර්, ජියොන් ජන්කුක්."

"ව-වට් ? ජන්කුකී....."

"කොහොමද මගෙ ප්‍රින්සස් සප්‍රරයිස් එක.."

"ඒ-ඒ කියන්නෙ..ඔයයි-- ඒත්... කොහොමද ?"

"ඔයා දන්නවනේ මිලිටරි ඩොක්ටර්ස්ලට ටික කාලෙකට පස්සෙ කැමති නම් නෝමල් ඩොක්ටර් කෙනෙක් විදිහට සාමාන්‍ය හොස්පිට්ල් වල පත්වීමක් ගන්න පුළුවන් කියල. ඉතින් පහුගිය කාලෙ උන දේවලුත් එක්ක මම හිතුව ඔයා වගේම සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් විදිහට පත්වීම ගන්න. මමත් සප්‍රරයිස් වුනා මේ හොස්පිට්ල් එකේම මුලින්ම චාන්ස් එක හම්බුනාම. "

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now