✿ 35 [M] ✿

1.4K 239 68
                                    

Warning - This chapter contains smut, swearing, dirty language that could annoy you! so DON'T READ if you're uncomfortable or offensive with that themes!
IT'S OKAY TO SKIP TO THE NEXT PART!
you've been warned!

┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉✿┉┉┉┉┉┉┉┉┉┉┉┉┉







තද නින්දක නොහිටිය ජන්කුක්ට අවදි වෙන්න වුනේ, හිටිය ගමන් තමන්ගෙ මුහුණ පුරාත්, උඩුකය පුරාත් එකපාරම දැනුන පහසට. තමන්ගෙ පපුව පුරා ගමන් කරන සීතල දෙතොලක වගේම ඇගිලි වල සියුම් ස්පර්ශය කාගෙද කියල අදුන ගන්න ජන්කුක්ට ලොකු වෙලාවක් ගියේ නෑ. එයා හෙමිහිට ඇස් ඇරල බලද්දිම ඇස් වලට හසු වුනේ බෙඩ් ටේබල් එකේ තිබුණ ඩිජිටල් ක්ලොක් එක.

උදේ 4.23යි වෙලාව.

ඒත් එක්කම තමන්ගෙ සිරුර මතට බරක් දැනෙනකොට ඒ දිහා බලපු ජන්කුක් දැක්කෙ තමන්ගෙ සිරුර මත ඉන්න ටේහ්‍යුන්ව.

"holy shit!! "

ටේහ්‍යුන් ඉන්න විදිය දැකලා උදේ පාන්දරම ජන්කුක්ගෙන් ශාපයක් පිට වුනා.

පාන්දර නිසා රූම් එක ඇතුලට වැටෙන මඳ එළියෙනුත් බෙඩ් කැනොපි එකේ තිබුණ ලයිට්ස් වල එළියෙනුත් ජන්කුක් තමන්ගෙ සිරුර මත හිදගෙන ඉන්න ටේව දැක්කෙ සරාගී බවේ අනුරුවක් විදියට. අදුරු එළියට කැපී පේන ටේහ්‍යුන්ගෙ සිරුර පුරාම තමන් ඊයේ රෑ ඇති කරපු ආදර සටහන් විසිරිලා තිබුණෙ මී පැණ පාට කැන්වසයක තීන්ත ඉහිරිලා ඇති වුන චිත්‍රයක් වගේ.

ටේහ්‍යුන්, ඔහුගෙ සියුම් දිගු ඇගිලි තුඩු ජන්කුක්ගෙ ඉනෙත් පපුවෙත් රටාවකට ස්පර්ශ කරද්දි ජන්කුක් තොල් එකට තද කරගෙන ඇස් තදින් පියාගත්තෙ පිට වෙන්න ගිය කෙඳිරිය වලක්වා ගනිමින්. ඒත් එක්කම ජන්කුක්ගෙ මත හිදගෙන ම ජන්කුක්ගෙ මුහුණ වෙතට නැමුණ ටේහ්‍යුන්, ජන්කුක්ගෙ නළලෙ මැද ඉදලා midline එක දිගේ පහලට ඇගිල්ලක් සියුම්ව අරන් ගියේ ගැඹුරු සරාගී කටහඬින් ජන්කුක්ව අමතන අතරෙ.

"ජන්කුකී....ඔය ලස්සන ඇස් දැන්වත් අරින්නෙ නැද්ද. "

ජන්කුක්ගෙ කම්මුලක් මතින් අතක් තියාගෙන මුහුණ පිරිමදින අතරෙ ටේහ්‍යුන් කියද්දි ජන්කුක් හෙමිහිට ඇස් අරිද්දි ඔහුගෙ ඇස් තමන්ගෙ ඉදිරියේ තිබුණ වයින් වගේ මත් වෙන සුළු ඇස් අතරෙ අතරමං වුනේ නොදැනීම යි. ඒත් ටේහ්‍යුන්ගෙ උණුසුම් සුසුම් තමන්ගෙ ගෙලෙහි වදිද්දි අමාරුවෙන් වුනත් හැගීම් පාලනය කරගත්තු ජන්කුක් මුහුණ වෙන පැත්තකට හැරෙව්වත් ඒත් එක්කම ටේහ්‍යුන් ආයෙ ජන්කුක්ගෙ මුහුණ තමන්ගෙ දිහාට හරව ගත්තා.

𝐎ℕ𝐂𝔼 𝐀𝔾𝐀𝕀𝐍  | 𝕋𝐀𝔼𝐊𝕆𝐎𝕂  √ Where stories live. Discover now