අලුත් කතාවක්...
°
°
°•••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මොකක්ද මේ Dark Web කියන්නේ?
" Excuse me!? මට ඔයාලා කියන දේවල් ඇහුනා. මොකක්ද මේ Dark Web කියන්නේ.?"
"තමුසේ කවුද පොඩි එකෝ අපේ කතා අහන් ඉන්න!??"
......................................................................"ප්ස්ස්..ප්ස්ස්..."
"ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?"
"Open your eyes Mr. Darkdevil."
"ආආඅහ්? තමුන් මොකක්? මොනාද..."
"ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend."
"ආහ්හ්හ්???"
....................................................................
"ආයිශ් කරුමයක් නේ මේක. මන් මේක ගැන complain කරනවා. තමුන්ට බෑ මට වදයක් වෙන්න."
"මොනා කරන්න යද්දි මාව හම්බුනා කියලාද කියන්නේ ජන්ග්කුක්?"
"ඕහ් ශිබාල්...තමුන් ඇත්ත වුනානම් ඔය ලස්සන බෙල්ල අන්න අතන තියෙන්නේ ප්‍රදර්ශනේට තියලා."
"ඔයා එච්චර චන්ඩියෙක්ද?"
"යායා මම අද ඔහේව...කෝ...කොහෙද ගියේ."
......................................................................
"ඇත්ත නොවෙන කෙනෙක්ට ඒ කියන්නේ නිකන්..අනේ මන්දා..ඇත්ත නොවෙන කෙල්ලෙක්ට ආදරේ වෙන්න පුළුවන්ද කියහන්කෝ."
"උඹ තාමත් ඔය ජරාව ගන්නවද? ඇයි බන් තමන් ගැන ආදරයක් නැද්ද උඹට?"
......................................................................
"මට අරම වෙන්න මෙහෙම වෙන්න කියලා කොහෙද ඔයා ගියේ? කොහොමද ආයි ඔයාව ගෙන්න ගන්නේ. ආහ් Dark web."
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඊයේ (20.02.2022) දුටු අමුතු සිහිනය නිසා ලියමි.
මෙවැනි කතාවක් දැනටමත් මෙහි තිබේනම් කරුණාකර මා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.
මම මෙහි සඳහන් තාක්ෂණය හරියටම හදාරා නොමැති බැවින් වැරදි අඩුපාඩු තිබිය හැකි බවත් එවැනි වැරද්දක් දුටුවහොත් මාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිමි.
°
°
°Welcome to THE DARK WEB
YOU ARE READING
𝑻𝒉𝒆 𝑫𝒂𝒓𝒌 𝑾𝒆𝒃 ✔
Fantasy"ප්ස්ස්..ප්ස්ස්..." "ක..කවුද? ප්ස්ස් ප්ස්ස්ස් ගාන්නේ?" "Open your eyes Mr. Darkdevil." "ආආඅහ්? තමුන් කවුද? මොනාද..." "ශ්! ශ්!! අපි හෙමීට කතා කරමුකෝ. හැමදේටම කලින් අන්‍යොන්හසෙයෝ I'm Ami. I'm here to help you...I mean I'm here to be your friend." "ආආආ...