Jungkook pov
මම උදේ 6.30 වෙද්දී නැගිට්ටේ රෑම නිදා ගන්න බැරි වුනු නිසා.. මට 4-5 වෙනකම් නින්ද ගියෙත් නැහැ දැන් නින්ද යන්නෙත් නැහැ..ඒ නිසා මං 6.30 කියලා alarm clock එකෙන් දැක්ක ගමන් නැගිටලා මුලිම්ම ගියෙ බාත්රුම් එකට..
එහෙම්මම toothbrush එක අරගෙන විනාඩි පහට දත් ටිකත් මැදගෙන විනාඩි 20 යද්දී wash එකකුත් දාගන්න පුළුවන් උනා..
මං අයෙත් බාත්රුම් එකෙන් එලියට එද්දී වෙලව 7යි..
"අනේ.. මං පරක්කුයි ද.. නැහැ නේ.. ටේ එන්නේ 8 ටනේ.."
ඊට පස්සේ මම ඊයේ ජිමින් හ්යුන්ග් ගෙන් අර ගත්ත ඇදුම.. අහ්හ් නැහැ ටේහ්යුන්ග් හ්යුන්ග් ගෙ ඇදුම..මම එකත් ඇදගෙන ගියෙ මිරෝ එක ලගට..
(Ignore the mic plz)
"වාව්.. මේ මං ද කියලා හිතා ගන්න බැහැ.. හැබැයි චුට්ටක් makeup එහෙමත් කරන්න වෙනවා.."
මම එහෙම හිතාගෙන dressing table එකට ගිහින් උලන්න පුළුවන් ඔක්කොම ඉලුවේ කැතට පෙන්නේ නැති වෙන්න.. ලිප් ස්ටික් එකත් රෙඩ් එකක් නැතුව ටිකක් rose එකක් use කලේ එක මේ ඇදුමට match නිසා..
Ear pincering එකත් දාගෙන socks දෙකත් දාගත්තා.. ඉන්න ඉන්න socks 😭 අනේ socks දාන්න මං මොකක් ද දාන ශුස්... අනේ..
"ජිමින් හ්යුන්ගි.. යුන්ගී හ්යුන්ගි.. ඉක්ම්මට එන්නකෝ.. ආනී.. ඔම්මා.."
මම කෑගැහුවේ දැන් මං මොකක් ද දාන්නේ කියලා තිබුණු නිසා..
මුලින්ම මගේ කාමරේ දොර අරන් ජිමින් හ්යුන්ග් එද්දී යුන්ගි හ්යුන්ග්ත් එයා පස්සෙන් දුවන් ආවා.. දෙන්නම කොටයි නේ ඉතින් දුවන්න අමාරුයි..🤣
"මොකෝ කුකී.."
ජිමින් හ්යුන්ග් ටිකක් හති හරින ගමන් ඇහුවා..
"ශුස්..?? "
"ඕකට ද යකෝ ඔයා මැරෙන්න හැදුවේ.."
යුන්ගි හ්යුන්ග් එක පාරටම කෑගැහුව.. ඔව් එයාට ලොකු දෙයක් නෙවේ නේ මගේ නේ date එක 😭 හුවෑ.. එයාට මොකද ඉතින්...
"අයිෂ් මුණ අවුල් කරන් ඉන්න එපා.. මං එකක් දෙන්නම්.. යං යං.."
යුන්ගි හ්යුන්ග් මගේ අතෙන් අල්ලාගෙන එයාලගේ කාමරේට එක්කන් ගියා..
රෑ යකා නටලා වගේ බෙඩ්ෂීට් එක බාගෙටත් බිම... ඒත් එක්කම් එයාලගේ closest එක ඇරපු යුන්ගි හ්යුන්ග් මට black ශුස් දෙකක් දුන්න ඒ දෙකත් දාගෙන මම ෆුල් ලෑස්ති වෙලා පහලට ගියෙ මගේ කෙහෙල් කිරි එක බොන්න.. 😌 දන්නේ නැහැ..??? Banana milk 😌 බලන්න ඔයාලට වඩා මට සිංහල පුළුවන්..
👩🦱 - කුකී නැගිට්ට ද.. වාව් බලන්නකෝ කොල්ලගේ හැඩ...
🐰- මගේ future hubby බලන්න නේ යන්නේ ඔම්ම 😚 එකයි මෙච්චර ලස්සන..
👩🦱- අව්ව්ව්.. මගේ පොඩි කොල්ලා දැන් ලොකු වෙලා..
🐰- මේ එහෙම කියලා මගේ කෙහෙල් කිරි ඉවරයි කියන්න නෙවේ නේ හදන්නේ.. මට පණ නැති වෙයි.. හොදේ..
👩🦱- අමතක උනා නේ කුකී මට ඊයේ ගෙනල්ලා දාන්න..
🐰 - අනේ ඔම්මා 😫
මට දැනෙන්නේ මගේ හදවත කඩා දැම්ම වගේ 💔 ඇයි මෙහෙම මේ කුර ලෝකේ (I mean කෘර)
👩🦱- හබි ගෙන් ඉල්ලා ගන්න.. දැන් බත් කන්න..හබි එනවා කිව්වේ 7.30
🐰- R U SERIOUS OMMA!!!!! 7.30!!!! I THOUGHT 8.00!!!!!! OHH MYY GWADDD (GOD)
👩🦱-දැන් කමක් නැහැ මේ සුප් එක බිලා යන්නකෝ.. ඔයාගේ කෙහෙල් කිරි එක හබි ගෙන් ඉල්ලා ගැන්ම 😌
ඔම්ම එහෙම කියලා ගියා..මං වෙලව බලද්දී 7.20මං සුප් එක හැදි දෙකට බිලා
"මං යනවා ඔක්කොමලා "
කියලා කෑගහලා ඉක්මනට දිව්වේ පාර ලගට.. විනාඩි පහක් යද්දී මං දැක්කේ Hyundai එකක්.. ඔමෝ හ්යුන්ග් ගේ කාර්
එක ද කොහෙද.. කිරි පාටයි.. හ්යුන්ග් වගේමයි.. අපේ හ්යුන්ග් ගේ එකත් ඔයා ජාතිය.. හැබැයි දිලිසෙන්නේ නැහැ... Maid කෙනක්ට අල්ලන්න දෙන්නේ නැහැ එයා හෝදන්නෙත් නැහැ නේ.. එකයි 💔 පවු..ඒත් එක්කම මම ගේ ඇතුලට දිව්වා..
"හ්යෝන්ග් ඇවිත්.. ටේ ටේ හ්යෝන්ග් ඇවිත්.."
කියලා මං හයියෙන් කෑගහපු නිසා ද කොහෙද යුන්ගි හ්යුන්ග් ජිමින් හ්යුන්ග් එක්ක පහලට ආවා..
"එහෙනම් යන්න.."
යුන්ගි හ්යුන්ග් මට ඇහැක් ගහලා කියද්දී මගේ කන් දෙකත් එක්ක දුම් දානව වගේ මට දැනුනේ..
_________________________________________
Author pov එකෙන් ඊලග එකේ ඉදන් 👍🏻 date එක පටන් ගන්නවා 👍🏻😌
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi