👨🍳-අහම්.. Mr. Jeon Can I take your number.. I mean if you guys are Friends..?
Taehyung ට දැනුනේ තමන්ගේ ඇතුලෙන් රත් වෙනවා වගේ..
🐰අහම්..! I mean.. I-
🐯- He is my husband!! Have any problem..!?!
Taehyung කිව්වේ ටිකක් සද්දේ.. ටිකක් කිව්වට ඒ සද්දෙට වේටර් ඈතට ගියා ටිකක්..
👨🍳- අහම්.. Sorry sir.. මං දැනන් හිටියේ නැහැ..
වේටර් සමාව ගන්න ගමන් bow කළා..
🐯- Its okay.. Just dont ask anyone like this..
Taehyung වේටර් දිහා ටිකක් තරහ බැල්මක් දාලා ජන්කුක් ගේ ඇතෙන් ටිකක් තද කරලා අල්ලන් එලියට ගියා..
ඒ උනාට ජන්කුක් ට නම් මල් හතයි..

🐰- හ්යෝන්ග්...මොනා උනත් ජන්කුක් ට ඕනේ උනා taehyung ව තව ටිකක් අවුස්සන්න..
🐯- ම්ම්..
Taehyung ගොරවනවා වගේ සද්දෙකින් කියන ගමන් රෙස්ටුරන්ට් එකෙන් එලියට ආවා..එයාල එයාලගේ කාර් එක ලගට එන ගමන්..
🐰- ඇයි ඔයා එයාට බොරු කිව්වේ..
🐯- ඇයි ප්රශ්නයක් ද..!?! එක බොරුවක් නෙවේ නෙහ්..!?? ඔයා මගේ husband වෙනවා නේ..
ටේහ්යුන්හ් ටිකක් ගොරවන ගමන් කිව්වා.. කොටියෙකම තමා..ජන්කුක් හිතුවා..
🐰- අහ්හ්හ්..
ජන්කුක් ටිකක් dramatic විදියට කිව්වා..
🐯- ඇයි එයාගෙන් නම්බර් එක ඕනේ ද...
නැහැ ජන්කුක් නෙවේ.. Taehyung උවමනාවෙන් ඇවිස්සෙන්නේ.. ජන්කුක් ට අවුස්සන්න අවස්ථවක් දීලාම තම ඉතින් ඒ..
🐰- නැහැ ඉතින්.. එයා ටිකක් handsome වගේ නැද්ද..
ජන්කුක් කියද්දී taehyung ගේ අත තද උනා..
🐯-ඇයි මං නැද්ද..
🐰- ඔයා තරම් කවුරුත් handsome නැහැ නේ..
ජන්කුක් ලස්සනට හිනා වෙලා කිව්වේ මෙච්චර වෙලා තමන්ගේ පිටිපස්සෙන් ඇදුනු කොල්ලා දිහා taehyung හැරිලා බලද්දී..
🐯- කියුට්..
Taehyung හිතුවා විතරයි හැබැයි කියවුනා..
🐰අහ්හ්හ්හ්හ් මං ද..
ජන්කුක් තවත් හයියෙන් හිනා වෙන් ගමන් ඇහුවා..
🐯- ඔව් මෙතන වෙන අය නැහැ නේ..
ටේහ්යුන්ග්ත් ලස්සනට හිනා වුනේ මේ ලස්සන කොල්ලා කවදා හරි එයාගේ බෝයිෆ්රෙන්ඩ් වෙයි නේ කියලා හිතන ගමන්..
(Them🥰🥺💚💜)
ඊට පස්සේ taehyung ජන්කුක් ගේ අත softly අල්ලාගෙන කාර් එක ලගට ආවා..
ඊට පස්සේ මුලිම්ම ජන්කුක්ව නග්ගලා ඊට පස්සේ එයා නැගල කාර් එක ස්ටාර්ට් කළා..
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Historia Corta𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi