ටේහ්යුන්ග් අමාරුවෙන් උනත් ජන්කුක් ගෙන් වෙන් වෙලා ගෙදර යද්දී ජින්, නම්ජුන් වගේම ඔක්කොමලත් බලන් හිටියා..
"යා කොල්ලට හා කිව්වා නෙහ් ද.." ගෙදර දොරෙන් ඇතුල් වෙන්නත් කලින් ජින් ඇහුවේ ටේහ්යුන්ග් ගේ ඇගට පනිමින්..
"ඔව් අපි දෙන්න බෝයිෆ්රෙන්ඩ් ලා.. Jeon uncle කියනවා හෙට අනිද්දා වෙඩින් එක ගමු ලු.. ජන්කුක් කිව්වේ තව ඉමු කියලා 😅 අනේ මන්දා ඔයාලා.. පවු ඒ ළමයා බය වෙලා... ඔයාලා නේ මේවා plan කරේ.." ටේහ්යුන්ග් එයාගේ ඔම්මයි ජින් නම්ජුන් තුන් දෙනා දිහා බලාගෙන..
"හරි හරි බං.. අඩන්න එපා.." ටේ ගේ ඔම්ම හිනා වෙලා කිව්වා..
"දැන් හරි නෙහ්.. දැන් නිදා ගන්න wash එකක් දාගෙන...."
"යා මං මේ පවුලේ ලමෙක් ද.. මං රෑට කාලා නැහැ.."
"අහ්හ්හ් එහෙනම් කන්න ඉතින්.." ටේ ගේ ඔම්මා හිනා වෙලා කෑම ටික ඇරියා..
"ඒ උනාට බැදලා වෙන කොහෙවත් යන්න ඕනේ කුකිව අරන් මෙහෙ එනවා.." ටේහ්යුන්ග් කෑම මේසෙන් ඉදගන්න ගමන් කිව්වා..
"දන්නේ නැහැ නේ එයාගේ කුකින්ග් ස්කිල්ස් එකයි.." ජින් හිනා වෙලා කිව්වේ ටේහ්යුන්ග් ජින් දිහා බලද්දී..
"ඔයාලත් කාල තියේ මං තමා නැත්තේ.." ටේහ්යුන්ග් sad වොයිස් එකෙන් කිව්වත් එයා හිටියේ ෆුල් හැපී එකෙන්... ඇද දවස.. එයාල දැන් බෝයිෆ්රෙන්ඩ් ලා.. මේ කෑම එක ඔක්කොමත් හරි 🤣
අනික් එක එයාට වෙනදට වඩා ලස්සන feel එකක් තිබ්බේ... වෙනදා වගේ එයාගේ ජිවිතේ dull නැහැ.. එයාගේ ජිවිතේ පුරවන්න කෙනෙක් ඉන්නවා වගේ එයාට දැනෙනවා..
ඒ නිසා එයා සතුටින්.. මේක එයාගේ පවුලේ අය දැක්කේ නැහැ නෙවේ.. එයාල දාන්න හිටියා ජන්කුක් තමා ටේ ව සතුටින් තියන්න පුළුවන් හොදම කෙනා කියලා.. ❤️
එයාගේ පවුලත් මොනවා උනත් එයාට ආදරෙයි.. අනික් ඇතෙන් ජන්කුක් ගේ පවුල.. එයාලගේ පවුලේ අය එයාලගේ ආදරේට මුල් තැන දුන්න මොනා උනත්... 😊
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi