"මොනවද ලන්ච් එකට ගන්නේ කු.."
දෙන්න seoul land එකෙන් එලියට එද්දී taehyung ඇහුවා..
"මොනා හරි කමු ඉතිම්..හ්‍යුන්ග් කැමතිම රම්යෝන් නෙහ්.." කුකී ඇහුවේ හිනා වෙන ගමන්..
"ඒ උනාට දවල්ට රම්යෝන් කන්න බැහැ නෙහ්.. ඒ මේ එක නෙවේ ජින් හ්යෝන්ග් කතා කරේ නැහැ නෙහ්.." Taehyung කිව්වේ පුදුම වෙමින්..
"ඔව් මයි නෙහ්.. යුන්ගි හ්‍යුන්ග් වත් ජිමින්වත් නිකමටවත් කෝල් කරේ නැහැ.." ජන්කුක් phone එක අරන් බලන ගමන් කිව්වා..
"කරදර කරන්න ඕනේ නැහැ කියලා හිතන්න ඇති.. මේ එක නෙවේ ජිමින් ඔයාගේ බෙස්ටා ද.." Taehyung කාර් එකේ ඩොර් එක ඔපන් කරන ගමන් ඇහුවා..
"ඔව් ඔව්.." ජන්කුක් කිව්වේ එයාගේ සීට් එකෙන් ඉද ගන්න කලින්..
"ඕකා මගෙත් බෙස්ටා නෙහ් ජන්කුක්.." Taehyung කිව්වේ හිනා වෙන ගමන්...
"ඔව් ඔව් එයා කියලා නම් තියේ සෝලා කියලා.." ජන්කුක් කිව්වේ taehyung අනික් පැත්තෙන් ඉදගද්දී..
"ඔව් මං මොකෙක් හරි හොයා දෙන්න කිව්වම ලෝබ කමට තමා ඔයාව පෙන්නුවේ නැත්තේ.." Taehyung කිව්වේ හිනාවෙමින්...
"ඔව් ඔව්.. එහෙම තම 😌" ජන්කුක්ත් හිනා වෙන ගමන් කිව්වා..
"එක නෙවේ කුක් මොනවගේ එකකට ද යන්නේ රෙස්ටුරන්ට් එකක්..??"
"අහම්.. අපි යං පොඩි ෂොප් එකකට.. " ජන්කුක් කිව්වේ හිනා වෙමින්..
කොහොමත් ජන්කුක් වගේම taehyung කියන්නේ කොරියා වල ඉන්න multi billionaires ලගේ පුත්තු දෙන්නෙක් ඒ දෙන්නට සාමාන්‍ය ජිවිතයක් නැහැ නෙහ්.. ඒ දෙන්නට තියෙන්නේ ඇති සුපොබභෝගී ජිවිත ඒ නිසා එයාල සරල ජීවිතේට ආස කළා...
"හ්ම්ම් එක හොද අදහසක්.. මං මේ ලගදී ඉදන් යන්න ඉන්න රෙස්ටුරන්ට් එකක් තියෙනවා.. එක අයිති නම් අපේ ජින් හ්යෝන්ග් ට.. ඔක්කොම තියෙන්නේ එයාගේ රෙසිපි වලට හදපු ඒවා.. එයා වැඩක් නැති උනාම එතන වැඩ කරනවා.. එයාගේ ඒත් ස්මෝල් බිස්නස් එකක්.." Taehyung කිව්වේ එයාගේ කාර් එක parking එකෙන් එලියට අරන් පාරට දාන ගමන්..
"අනේ ශෝක් නෙහ්... හ්යෝන්ග්ත් ඉන්නවා ද දන්නේ නැහැ අපි යං.. ජින් හ්යෝන්ග් මට එක ගැන කියලා තියේ මං ගිහින් නම් නැහැ.." ජන්කුක්ත් හිනා වෙන ගමන් taehyung ට උත්තර දුන්නා..
"අහ්හ් හ්යෝන්ග් ගේත් යාලුවා නෙහ්.. ඔව් මං දන්නවා ඩිනර් වලදීත් මාත් එක්ක විතරයි කතා කරන්නේ නැත්තේ.." Taehyung මුණ ඇද කරගෙන කිව්වා..
"ඉතින් ඔයත් එහෙම නෙහ්.." ජන්කුක්ත් මුණ ඇද කරන ගමන් කිව්වා
"කමක් නැහැ ඉතින් අපි handsome නැහැ නෙහ් එයාල තරම්.." Taehyung ජන්කුක් දිහා බලලා කිව්වා..
"අනෙහ් හ්යෝන්ග් මෙහ්..!!" ජන්කුක් taehyung ගේ ඇගට පනින ගමන් කෑගැහුවා..
"No රණ්ඩු හොදේ..ඔයා රණ්ඩු කෙක්කක්.."taehyung ජන්කුක් දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා
"ඔයත් හ්යෝන්ග්..!!!" ජන්කුක් රවන ගමන් කිව්වා..
_________________________________________
එපා වෙලා නැහැ ද..!?!?
කමෙන්ට් කරන්නකෝ කම්මැලියි.. 🙂

YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi