Ferries Wheel 🎡🌌🎢

614 163 10
                                    

"හ්යුන්ග් බයයි.." ජන්කුක් එහෙම කියමින් taehyung ගේ අතේ එල්ලුනා..

උඩ ගියෙත් නැහැ ජන්කුක් taehyung ගේ ඇගේ එල්ලිලා..

"අපි තාම ගියෙ නැහැ බබා.." Taehyung එහෙම කිව්වට ජන්කුක්ව තද කරලා අල්ල ගත්තා.. ඔව් ඔව් ඉතින් හෙහ්..

"එක ටිකක් හෙල්ලිලා උඩට යද්දී ජන්කුක් ඇස් වහන් කෑගහන ගමන් හිටියේ..

"හ‍රි හ‍රි දැන්.." Taehyung එහෙම කිව්වේ එක හිමින් යද්දී..!!

"ඔහ්හ්හ් බය වෙන්න දේයක් නැහැ නෙහ්.." ජන්කුක්ට එක සැහැල්ලුයි කියලා තේරුණා නිසා එයා taehyung ගේ ඔඩොක්කුවේම ඉදගෙන වටේ බැලුවා..

"ලස්සනයි..!!" ජන්කුක් කෑගැහුවා..

"අනෙහ්.. දැන් ද ලස්සන.. මේ පලවෙනි සැරේ ද කු.." Taehyung ඇහුවේ ජන්කුක්ව එයා ගේ පැත්තට හරෝගන්න ගමන්..

"අපෝ ඔව්.. හ්යුන්ග් ලා නම් යනවා.. මං බයයි.." ජන්කුක් හිනා වෙන ගමන් කිව්වා..

"කමක් නැහැ... ආයේ බය වෙන්න එපා..මං ඉන්නවා නෙහ් ඔයා එක්ක.." Taehyung එහෙම කිව්වේ ජන්කුක් ගේ කම්බුලට හාදුවක් දෙන ගමන්..

"හ්යුන්ග් කිස් එක.." ජන්කුක් කිව්වේ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙන ගමන්..

"ඌහ්හ් ඔහොම කිව්වම බයත් එක්ක කොල්ලෝ.." Taehyung කිව්වේ හිනා වෙන ගමන්..

ඒත් එයා වැඩිය නොහිතා ජන්කුක්ගේ තොල් තමන්ගේ කර ගත්තේ කලින්ට වඩා සොෆ්ට් විදියට.. ඔව් එක සොෆ්ට් කිස් එකක්..රොමැන්ටික් එකක්.. එක ආදරය පිරුණු හාද්දක්..ආදරෙයි නොකියා කියපු ආදරයක්..

"ඔහ්හ් fuck.." ඒ දෙන්නගේ කිස් එකට බාධා කරමින් wheel එක හෙල්ලුනා.. දැන් නම් ටිකක් හයියෙන් යනවා..දැන් නම් දෙන්නම ටිකක් බය වෙලා..

කොහොමෙන් කොහොම හරි දෙන්න එක ඉවර වෙද්දී හිටියේ කලින් ඔක්කොමට වඩා හෙම්බත් වෙලා..

"වෙලාව කීය ද හ්යුන්ග් අපි කාලත් නැහැ.." ජන්කුක් එහෙම කිව්වේ එයාල දෙන්න බෙන්ච් එකක් හොයාගෙන ඉදගන්න ගමන්

"අම්බෝ..2.30ත් වෙලා.. අද දවස නම් දැනුනේම නැහැ දෙවියනේ.." Taehyung කිව්වේ හිනා වෙන ගමන්..

"හ්ම්ම් වැඩි වෙල්වකුත් නැහැ නෙහ්.." ජන්කුක් නම් කිව්වේ ටිකක් දුකෙන්..

"කමක් නැහැ ඕනේ නම් අපි සතියකට එකක් හරි යම් අනේ.." Taehyung හිනා වෙලා ජන්කුක් ගේ ඔලුව අත ගාන ගමන් කිව්වා..!!


Date එක ඉවර වෙන්න ලගා.........යි
නැහැ කතාව 🙂

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now