"හ්යෝන්ග් අයිස්ක්රීම් කමු.." ජන්කුක් ඇහුවේ ටිකක් රස්නේ නිසා.. ඒ දෙන්න මේ වෙනකොට සෙල්ලම් කරන්න පුළුවන් ඔක්කොම සෙල්ලන් කරලා දහඩිය දාලා ෆුල් ටයර්ඩ් වෙලා ඉන්නේ..
"ලග දැක්ක ද කඩයක් අනෙහ්.." ටේහ්යුන්ග් කිව්වේ හති දදා..
"අම්බෝ හති දානව.. මං කිව්වා නේ අර කැරකෙන එකේ යන්න බැහැ කියලා.." ජන්කුක් කිව්වේ මුණත් හදන්..
"අනෙහ් මං එකට ආසයි කු..එකයි..හනේ.." ටේහ්යුන්ග් තවත් හති දාන ගමන් තොල් දෙක පෙරලමින් කිව්වා..
"ඉන්න ඉන්න මේ ලග ඇති ice cream truck එකක්.." ජන්කුක් කිව්වේ එයාගේ බෝයිෆ්රෙන්ඩ් ගේ මේ හුරතල් පෙනුමට බැහැ කියා ගන්න බැරුව..
දෙන්න ටිකක් වටේ බැලුවම ඒ දෙන්න දැක්කේ ටිකක් දුරෙන් අයිස්ක්රීම් truck එකක් තියෙනවා.. තියෙන්න ඕනේ නෙහ් amusement park එකක් නෙහ්..
ඒ දෙන්නා එතනට ගිහින් පුටු දෙකක ඇදන් වැටුනේ තියෙන මහ්න්සියටත් එක්ක.. හැබැයි තව ටිකක් තියෙනවා නෙහ් එයාලට යන්න..!! ෆෙරිස් වීල් එක 😌
"මොනවද ගන්නේ.. Drinks මොනා හරිත් ගමු අහ්හ්.." ටේහ්යුන්ග් කිව්වේ තමන්ගේ තියෙන sweater එක ගලවලා පැත්තකින් තියෙන ගමන්..
"ඔක්කොම පෙන්වා මිනිහෝ.." ජන්කුක් කිව්වේ sweater එක ගැලෙව්වම තියෙන කලු පාට ස්කිනි එක විතරක් නිසා...
"කවුරු බලන්න ද මැණික.." ටේහ්යුන්ග් කිව්වේ sweater එකේ අත අරන් තමන්ට පවන් ගහන ගමන්..
"මින්ට් චෝකෝ.. ගමු.." ජන්කුක් කිව්වේ එයාගේ fav අයිස්ක්රීම් flv එක..
කෙනෙක් කියයි ජන්කුක් ටේ ගැන හැමදේම දන්නවා කියලා.. හැබැයි මේ දෙ එයා දන්නේ නැහැ නෙහ්..
"ඉව්ව්ව්ව්ව්.. Disgusting.. Mint choco.." ටේහ්යුන්ග් ජන්කුක් දිහා බලන් ඇහුවේ. පිස්සු ද වගේ මුඩ් එකකින්..
"What.. ඔයා මින්ට් වලට ආස නැහැ.."
"ඉව්ව්ව්.. මට පෙන්න බැහැ.." ටේහ්යුන්ග් කිව්වේ ජන්කුක් දිහා අමුතු විදියට බලන්..
"සැක්.. ඇයි මොකක් ද හලෝ මගේ fv ice cream flv එකට එක එක ඒවා කියන්නේ.. " ජන්කුක් රණ්ඩුවට වගේ ටේහ්යුන්ග් ගෙන් ඇහුවා..
"වෙන මොනවටවත් ආස ද.." ටේහ්යුන්ග් ඇහුවේ මේ රණ්ඩු වෙන වෙලවක් නෙවේ නේ නිසා.. අනික් එක දෙන්නම ඉන්නේ මහන්සියෙන් නෙහ්..
"Choco.." ජන්කුක් මුණත් හදන් කිව්වා..
"ඔයට ඕනේ මින්ට් ද.. මං අරන් දෙන්නම.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ මුණ බලන් ඉන්න දුක නිසා කියලා නැගිට්ටේ අයිස්ක්රීම් අරන් එන්න..
"එපා ඔයත් කැමති එකක් අරන් එන්න.. ඔයා මොනවටද ආස.." එයා ටේහ්යුන්ග් ගේ ඇස් දෙක දිහා බලන ගමන් ඇහුවා..
"අහම්.. වැනිලා..ඒ උනාට ඔයට ඕනේ-" ටේහ්යුන්ග් ට කියන්න නොදී ජන්කුක් කතා කලා..
"වැනිලා අරන් එන්න.. මං ආසයි.." ජන්කුක් හිනා වෙලා ටේහ්යුන්ග් ගේ කම්බුලට කිස් එකක් තියෙන ගමන් කිව්වා..
ටේහ්යුන්ග් එකෙන් පුදුම වුනේ නැහැ කිව්වොත් බොරු..
"හරි..බොන්න.. ඔයාට බනානා..? "
"හුම්ම්...ඔයාට.."
"අහම්.. මාත් බනානා ගේන්නම්.. දැන් ම බිලා පුරුදු වෙනවා.." ටේහ්යුන්ග් එහෙම කියලා ජන්කුක්ට ඇහැක් ගහල ගිය...
ටිකකින් ටේහ්යුන්ග් අයිස්ක්රීම් දෙකත් අරන් ආවා..
" That look goodd.." ටේහ්යුන්ග් මේසේ උඩින් අයිස්ක්රීම් දෙක තියද්දි ජන්කුක් කෑගැහුවා..
_________________________________________
ඊලග එක දෙන්නේ කමෙන්ට් 20වත් තිබ්බොත් 👍🏻😕 මාත් පවු නෙහ්..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi