Confession 💌🌈🍁

566 149 6
                                    

"I love you hyung.. මං ඔයාව දැක්ක දවසේ ඉදන් ආදරේ කරා.. මට සමාවෙන්න එක කියපු නැති එකට.. මමයි කිව්වේ ජින් හ්යුන්ග් ට මං ඔයාට ආදරෙයි කියලා.. එයාල මේක plan කරේ එකයි.. මට සමාවෙන්න.. මං ඒ කරපු දේ වැරදි මං දන්නවා.. ඒ උනාට මං ඔයාට ආදරේ කරා අවුරුදු ගානක්.." ජන්කුක් ඔලුව නවාගෙන කියවන්න ගත්තේ ටේහ්යුන්ග් එයාව ඇදල අරන් බදාගද්දී..

"ආදරෙයි කියලා නම් මං දැනන් හිටියා.." ටේහ්යුන්ග් ගිගල් එකක් කිව්වා..

"මොයා...?!?!? රියලි..?!?!" ජන්කුක් ටේහ්යුන්ග් ගෙන් ඇත් වෙන ගමන් ඇහුවා..

"ඔව්.. අනෙහ් ඔයා මං ගැන හැමදේම දන්නවා නෙහ්.. එකත් නෙවේ නම්ජුන් හ්යුන්ග් මට කිව්වා ඕක ගැන.. කිව්වට වඩා හින්ට් ගැහුවා.. මං කිම් ටේහ්යුන්ග්... මං ඔය හින්ට් ගැන වෙනම ඩිග්රි එකක් කරලා ඉන්නේ මෙහෙම හිටියට.."

"රියලි.. ඔය.. ඔයා මට සමාව දෙනවා ද.."

"මං ඔයාට සමාවදිලා තියෙන්නේ එකට.. ඒ වගේම මටත් කියන්න ඕනේ දෙයක් තියේ.."

"මොකක් ද හ්යෝන්ග්.." ඔව් ඔයා ඔයා ආදරේ කරන කෙනාට ආදරෙයි කියලා එයා උත්තරයක් දෙනකම් ඔයාට ලෝක්ය් ෆියර් එකකුත් තියෙනවා නේ.. ජන්කුක් ටත් එහෙම එකක් දැනුනා..

"ඔව් මමත් ඔයාට ආදරේ කරා.. ඒ උනාට මට එක ගැන හිතන්න අඩු ගානේ මගේ ගැන හිතන්නවත් වෙලවක් තිබ්බේ නැහැ නේ කුක්.. සොරි..මාත් ඔයාට ආදරේ කරන්න නැහැ කැමති උනේ ඔයාව දැක්ක දවසේදී.. ඊට පස්සේ මං කියන්නේ එදාට පස්සේ මට කිසි කෙනෙක් ගැන මං හිතුවේ නැහැ කවදාවත්.. මටත් හිතා ගන්න බැහැ.. ඊට පස්සේ ඉතින් අපි හැමදාම හම්බවෙනක්ම් මං බලන් ඉන්නවා.. ඇත්තටම..මං මාත් ඔයාට ආදරෙයි.. හැමදාම ආදරෙයි.."

දැන් නම් ජන්කුක් අඩන්න පටන් අරන්...

"ඇත්තටම..!?!?"

"ඔව් බබා..මං ආදරෙයි හුගක්.."

එහෙම කියපු ටේහ්යුන්ග් ජන්කුක් ගේ තොල් වලට බර වුනේ දීර්ග හාද්දකට..


















කතාව ඉවර වෙනවා 🥺💜💚 තව සුට්ටයි තියෙන්නේ..තව හතරයි

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now