Mountain view⛰️🌤️🌫️

571 156 7
                                    

දෙන්නා කෑම කාලා ඉවර වෙලා එලියට ගියෙ එයාලගේ කාර් පාර්ක් එකත් පහු කරගෙන ටිකක් දුර... මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ සෝල් වලට ටිකක් දුරෙන් ලස්සන හැබැයි හුගක් උස නැති කන්දක් උඩ..

"සිතල හුලගක් එනවා නෙහ් හ්යෝන්ග්.." ජන්කුක් ටිකක්‌ සීතලයි වගේ නිසා තමන්ගේ අත් දෙක ගුලි කර ගත්තා..

"සිතල ද.." Taehyung ඇහුවේ ජන්කුක් ගේ shirt එකෙන් ඇදල ලගට ගන්න ගමන්..

"ම්හ්හුම්" ජන්කුක් ඔලුව වනන ගමන් කිව්වේ එක එච්චර සිතල නැහැ සනීප නිසා..

"එක සෝයි නෙහ්.." ජන්කුක් තමන්ගේ ගුලි කරන් ඉන්න අත් දෙකත් එක්ක taehyung ගේ කරාට ඔලුව තියාගෙන ඒ ලස්සන විව් එක බලන් ගමන් කිව්වා..

ටේහ්යුන්ග් ගේ අතත් හිර වෙලා තිබ්බේ ජන්කුක් ගේ ඉනට.. ඇත්තටම මේ දෙන්නව දකින කෙනෙක්ගේ නම් හිත මෙල්ට් වෙලා යයි ඒ දෙන්න ඉන්න විදියට.. ඔව් ඒ දෙන්න ලස්සන කපල් එකක්‌.. මොනා උනත් වැඩිය දෙන්නව දන්නේ නැති උනත් මේ වෙනකොට ඒ දෙන්න අතර ලස්සන බැදීමක් නිර්මාණය වෙලා තියෙනවා..

එක හරි ඒ දෙන්න දෙන්නට ගැලපෙනවා.. ඒ දෙන්න meant to be together වගේ..

"ඔයා සනීපයි taehyung.." ජන්කුක් තවත් taehyung ට ලං වෙමින් කිව්වා..

"ඔයත් කු.." Taehyung ජන්කුක් ගේ ඔලුව හිමින් සිපගනිමින් කිව්වා..

"ලස්සනයි නෙහ් ඒ viwe එක.." ජන්කුක් කිව්වේ ඒ දිහා ඇස් පිල්ලමක් වත් නොගහා..

"ඔව් හුගක්.. හැබැයි ඔයා තරම් නම් නැහැ.."

එකට ඕනේ කෙනෙක් agree වෙයි.. ජන්කුක් ලස්සනයි angel කෙනක් වගේ..

(I cant bro I cant 😂😭I feel so fucking lonely here..)

"ඔයත් ලස්සනයි ඉතින්.."ජන්කුක් හිනා වෙන ගමන් කිව්වා..

නැහැ හැබැයි මට හිතෙන්නේ පවු අසරණ කන්ද 🙂 එයා නේ අන්තිමට කැතම..

ඒ උනාට ටේහ්යුන්ග්ත් ලස්සනයි 😌 එක කාටවත් නැහැ කියන්න බැහැ.. වැරදුනා ලස්සනයි නෙවේ කඩවසම් 😌❤️

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now