Banana Milk 😌🥛🍼

664 167 17
                                    

"කාලා ඉවර ද අයිස්ක්‍රීම් එක..!! මගේ එක දෙන්න ද.." බනානා මිල්ක් එකක් පොඩි කාලෙන් පස්සේ බීපු නැති ටේහ්යුන්ග් ට එක බොන්න උවමනාවට ජන්කුක් ට අයිස්ක්‍රීම් එක ඉක්මනට කවන්න ඕනේ වෙලා හිටියේ..

"ඉන්නවකෝ අනෙහ්.. හිමින් කන්නම්.." ජන්කුක් නම් ගානක් නැතුව කනවා.. බනානා මිල්ක් කියලත් දැන් බිව්වේ.. මේ අයිස්ක්‍රීම් නෙහ්.. කන්න ඕනේ..

කොහොම හරි කොහොම හරි හිමින් සැරේ ජන්කුක්ට අයිස්ක්‍රීම් එක කන්න කියලා ටේහ්යුන්ග් බනානා මිල්ක් එක බොන්න පටන් ගත්තා..

'වාව්.. මේක පට්ට රසයි නෙහ්..' නැහැ නැහැ එයාට හිතුනා විතරයි කිව්වේ නැහැ..

ඒ උනාට ජන්කුක් වගේ නෙවේ ටේහ්යුන්ග් එක එක උගුරෙන් බිලා කෙල පෙර පෙර හිටියේ ජන්කුක් ගේ එකත් බොන්න..

"බිලා ඉවර ද ටේ..!? "ජන්කුක් හිනා වේවි ඇහුවා..

"ඔව්.." ටේහ්යුන්ග් තමන්ගේ ඇස් දෙක ජන්කුක් ගේ බනානා මිල්ක් එකෙන් ගන්නේ නැතුව කිව්වා..

"රස ද.." ජන්කුක් ඇහුවේ තමන්ගේ අයිස්ක්‍රීම් එකේ අන්තිම කටත් කන ගමන්..

"මට ඔයාගේ එක දෙන්නකෝ.. ඔයා උදේ තුනක් බිව්වේ.." ටේහ්යුන්ග් කිව්වේ ජන්කුක් ට පපි ඇස් දෙකක් දෙන් ගමං..

"What.. ඔයා එච්චර ආස උනා ද.." ජන්කුක් හිනා වෙන ගමන් ඇහුවා.. ඒ උනාට එයා ඒ එක්කම හිනා වෙන එක නවත්තල අතේ තිබ්බ හැන්දෙන් මේසෙට ගැහුවා.. "ඒ උනාට මගේ එක දෙන්නේ නැහැ.." ජන්කුක් එහෙම කිව්වේ මොනා උනත් ටේ ට වඩා එයාට බනානා මිල්ක් එක වටිනා නිසා..

"අනෙහ් මොකක් ද කු.."ටේහ්යුන්ග් ඇස් දෙක පපි කරගෙන කිව්වා..

"No way..!! Taetae..!! Its mine..!!" ජන්කුක් කෑගැහුවා..

"බලමුකෝ.." එහෙම කියපු ටේහ්යුන්ග් එක පාරම ජන්කුක් ගේ බනානා මිල්ක් එක අරන් එහෙම්මම ස්ට්‍රො එක ගහල බොන්න පටන් ගත්තේ ජන්කුක් එක උදුරද්දී..

ඒ උනාට කලින් එක වගේම ටේහ්යුන්ග් මේක එක උගුරෙන් බිලා මේසේ උඩින් තිබ්බේ ජන්කුක් ඇස් දෙකත් බොල කරන් බලන් ඉද්දි..

ජන්කුක්!! අඩන්න!!!! යන්නේ!!!! ඉවරයි!!!!!

"හුවෑ... හුවෑ හුවෑ..අනෙහ් මෙයා මගේ බනානා මිල්ක් එක බිව්වා..!!!!!!!!!" ජන්කුක් කෑගහගහා ටේහ්යුන්ග් දිහාවට අත දික් කර කරා අඩන්න පටන් ගත්තේ ඒ වටේ ඉන්න මිනිස්සු එයාල දිහා බලන් ඉද්දි..

"ජන්කුක්.. අඩන්න!! එපා..!! " ටේහ්යුන්ග් ටිකක් හයියෙන් කිව්වත් ජන්කුක් තවත් හයියෙන් අඩන්න ගත්තා..

"එපා එපා.!!"

"හුවෑවෑවෑවෑවෑවෑ.....!!!!!"

"තව අරන් දෙන්නම් මැණික ඔහොම ඉන්නකෝ.." එහෙම කියපු ටේහ්යුන්ග් ඉක්මනට දුවලා ගිහින් තව බනානා මිල්ක් පහක් විතර උස්සන් ආවේ ජන්කුක් අඩන එක නවත්තද්දී..

ඊට පස්සේ නම් ජන්කුක් සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ බනානා මිල්ක් එක බොන්න පටන් ගත්ත මමත් පවු නේ කියලා ටේහ්යුන්ග්ත් එකක් බොද්දි..

"මේ පිස්සු කොල්ලා.." ටේහ්යුන්ග් කිව්වේ මෙච්චර වෙලා අඩපු යකා ලස්සනට මිල්ක් එක බොද්දි..

"ඔයාගේ පිස්සු කොල්ලා.." ජන්කුක් ටේහ්යුන්ග් ට ඇහැක් ගහල කිව්වේ ටේහ්යුන්ග් හිනා වෙලා මේ කියුටි කියලා ජන්කුක් දිහා බලන් ඉද්දි..

_________________________________________

කිව්වට දුන්නා 😂 හෙහෙ මේක ඉක්මනට ඉවරයක් කරලා දාලා යන්නම්.. 🙂👍🏻

මෙහ් කට්ටිය

"මේ කතාව ලස්සනයි"
"අනික්‌ එකත් දෙන්න.."

ඇරෙන්න මං වෙන කිසි කමෙන්ට් එකක් අරන් නැහැ 🙂 කමක් නැහැ ඒ ඇති 😌❤️ ටන්කු බබාලා.. හෙට හම්බවෙමු..

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now