"දැන් අපි යං අර wheel එකේ.." ටේහ්යුන්ග් ටිකක් ඈතින් තියෙන Ferris wheel එක පෙන්නන ගමන් කිව්වා..
"No way.. එකට බය හිතෙනවා.." ජන්කුක් කිව්වේ ටේහ්යුන්ග් ගේ ඇතෙන් අල්ලගෙන පිටිපස්සට යන ගමන්..
"අයිගෝ මං ඉන්නවා.. ඔයා දන්නවා ද එක උඩට ගියාම මාර රොමැන්ටික්.." Taehyung ඇහැක් ගහන ගමන් කිව්වා..
"අනෙහ් මේ හ්යෝන්ග්.. රොමැන්ටික් වගේ ද මගේ ජිවිතේ.." ජන්කුක් කිව්වේ තමන්ගේ පපුව අල්ල ගන්න ගමන්..
"අනෙහ් මේ.. ඕකෙන් වැටිලා මේ වෙනකොට කිසි කෙනෙක් මැරිලා නැහැ තල්ලු කරේ නැත්නම්..." Taehyung කිව්වේ ජන්කුක් ගේ ඔලුවට තට්ටුවක් දාන ගමන්..
"ඔයා තල්ලු කරොත්..!!" ජන්කුක් කිව්වේ taehyung ට රවන ගමන්..
"අනේ ජන්කුක්.. එහෙනම් මාත් ඔයා එක්ක පනිනවා.. මෙන්න මෙහෙ එනවා පණ්ඩිත නොවී.." එහෙම කියපු taehyung ජන්කුක් වත් ඇදන් ගියෙ ටිකට් ගන්න..
ටිකට් දෙකත් අරන් දෙන්න එයාලගේ සීට් දෙකෙන් ඉද ගත්තා.. එයාල දෙන්නට හම්බුනේ තනි එකක් නෙහ්..
"හ්යුන්ග් මේක උඩට යද්දී අල්ල ගන්න.." ජන්කුක් කිව්වේ බය නිසා දැනටමත් ටේගේ අත අල්ලාගෙන..
"හරි බබා.. මේ කිස් එකක් ඔනෙහ් හොදේ උඩට ගියාම.. " taehyung කිව්වේ ඇහැක් ගහන ගමන්..
"මදි වෙලා ද.." ජන්කුක් ඇහුවේ හිනා වෙන ගමන්..
"මදි..!! හුගාක්.. දෙයියෝ එකක් දීලා මදිද අහනව.. හැමදාම දෙන්න වෙයි ඉදිරියට.." ඔව් එයා නොකියා කිව්වේ හැමදාම එකට ඉන්නවා කියලා..
"ම්ම්ම්ම්.. දෙන්නම් කෝ එකක්.." එහෙම කියන ගමන් ජන්කුක් හිනා වුන..
"අහ්හ්හ් දැන් යනවා අල්ල ගන්න සුදු.." Taehyung කිව්වේ wheel එක ටිකක් හෙල්ලෙද්දී ජන්කුක්ව අල්ලාගෙන
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi