Where should we go? 🙃🤔🙄

739 171 15
                                    

"මං ඔච්චර ලස්සන ද බබා...කෙල ගිලින්නේවත් නැතුව බලන් ඉන්න"

ජන්කුක් තමන් දිහා බලන් ඉන්න විදිය දැක්ක ටේහ්යුන්ග් අහද්දී ජන්කුක් ට හිටිය තැනත් අමතක උනා..

"අනි අනි හ්යුන්ග්.. අනි.." ජන්කුක් පටලවා පටලවා කිව්වා..

Jungkook pov

හ්යුන්ග් ගේ අත වාව්.. අර නහර ටික ඉලිප්පිලා තියෙන විදිය.. අව්ව්ෂ් කන්න හිතෙනවා.. ඒත් අත කෑවොත්.. හරි නැහැ නේ.. ඒත් අව්ව්ව්ව්.. 🥵🤤 He is so hot.. හරි මං දැන්න හිටිය ඉතින්.. 🤯 ඒ උනාට මෙයා මාව මැරී කලොත්.. අම්බෝ දිව්‍යලෝකේ තම 😌 steering wheel එක කරකපු විදිය.. අයිෂ්..

මං හීන ලෝකයක් ඇතුලේ ඉදන් හිත හිත හිටියේ එයාගේ අත ගැන 👉👈

"මං ඔච්චර ලස්සන ද බබා...කෙල ගිලින්නේවත් නැතුව බලන් ඉන්න"

ඔහ් fuck.. මං ඉවරයි.. අනි ඉවරෙටම ඉවරයි.. එයා දැකල ද.. මං දැන් මොකක් ද කියන්නේ..

"අනි අනි හ්යුන්ග්.. අනි.."

"අනි කියන්නේ.. මං handsome නැහැ ද..!? අනේ ජන්කුක්.. ඔයා මගේ හිත රිද්දනවා.." ටේහ්යුන්ග් හ්යුන්ග් කිව්වේ මං දිහා බලගෙන ඇස් දෙක puppy කරගෙන.. ඔයා තම මැණික මේ ලෝකේ ලස්සනම..

"ඔයා handsome.. මන් කිව්වේ මං ඔයාගේ නහර ඉලිප්පිලා තියෙන අත් දිහා බැලුවේ නැහැ කියලා.. " මං කිව්වේ ඔලුව වන්න ගමන්...

Taehyung pov

ජන්කුක් මගේ අත දිහා බලන් ඉදලත් එයා අනි අනි කිව්වේ මං අහපු ප්‍රශ්නේ තෙරුන් අරන් නම් නෙවේ.. මං ඇහුවේ මං handsome ද කියල..

"අනි කියන්නේ.. මං handsome නැහැ ද..!? අනේ ජන්කුක්.. ඔයා මගේ හිත රිද්දනවා.."

මං ටිකක් කියුට් විදියට කිව්වේ මේකට මං ගැන පොඩ්ඩක් හිතන්න බැහැ නේ කියලා හිතලා..

"ඔයා handsome.. මන් කිව්වේ මං ඔයාගේ නහර ඉලිප්පිලා තියෙන අත් දිහා බැලුවේ නැහැ කියලා.. "

අහ්හ්හ්හ්හ්..එයා මගේ නහර ඉලිප්පුණු අත දිහා බලන් ඉදලා නැහැ..

"අහ්හ්හ් නහර ඉලිප්පුණු අත දිහා බලන් හිටියේ නැහැ.. එතකොට දන්නේ කොහොම ද.. " මං ඇහුවේ ජන්කුක් බිම බලා ගද්දී...


Author pov

"අනි අනි මේ අපි කොහෙද යන්නේ.. දැන්..?? " ජන්කුක් taehyung ගේ අවදානෙන් වෙන පැත්තකට ගන්නගමන් කිව්වේ taehyung ට ජන්කුක්ට ඕනේ දේ තෙරෙද්දී.. ඒ එයාගේ අවදානේ වෙනස් කරන්න..

"ම්ම්ම් කොහෙද යන්න ඕනේ.. අහ්හ් උදේ කැව ද..??" Taehyung ඇහුවේ එයාට උදේට හරියට කන්න බැරි වුනු නිසා..

"අහ්ම්ම්... මෙහෙමයි.. සුප් බිව්වා.. වෙන දෙයක් කන්න බැරි උනා.. හ්යුන්ග්.. මෙහ්.." ජන්කුක් කිව්වේ කොහොම මේක අහන්න ද කියලා හිත ගමන්..

"අහ්හ් එහෙනම් මොනව හරි කමු.. මාත් කළා නැහැ.. ඕඕ කියන්න මොනව හ‍රි කන්න ආස දෙයක් තියෙනවා ද.." Taehyung ඇහුවේ ජන්කුක් දිහා බලන් ගමන්..

"කෙහෙල් කිරි.." ජන්කුක් තමන්ගේ සීට් බෙල්ට් එකෙන් සෙල්ලම් කරන ගමන් කිව්වේ..

"What!!!!!!!! මොන කිරි..!?? " taehyung ඇහුවේ පුදුම වෙලා..

"Banana milk අනෙහ්.." ජන්කුක් taehyung දිහා බලන් ගමන් කිව්වා..

"අහ්හ්හ්.. ඔයා ඒවා බොනවා ද.." Taehyung ඇහුවේ මේ කොල්ලා කොච්චර childish ද කියලා හිතන ගමන්..

🐰 ඕඕ.. බොනවා..

🐯එහෙනම් උදේට මොනා හරි කාලා.. අපි කොහෙද යන්නේ..

🐰amusement park..??

ජන්කුක් කිව්වේ මුනේ කියුට් පෙනුමක් තියාගෙන..

🐯okay.. පස්සේ..

🐰හුම්ම්.. අපි යං නම්සන් පැත්තේ.. Cherry blossom බලන්න..මේ දවස් වල කොළ හැලෙනවා...

🐯හ්ම්ම්.. යං..

ටේහ්යුන්ග් එහෙම කියන ගමන් එයා ලොකු restaurant එකක parking area එකකට යන ගමන් කිව්වා..








තව එකක් දෙන්නම්☺️






𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now