The end👀🙃😭

866 119 70
                                    

කතාව ඉවරයි 🙂❗️

මීට වඩා ලියන්න හිටියේ බැරි උනා 😂😂 මීට වඩා අදින්න බැහැ කට්ටිය 😂🙂😭

ඉතින් අදහස් කියන්න...

වැරදි තිබ්බා ද..??(හුගක් තියෙන්න ඇති)

කම්මැලියි උනා ද..??(අනිවා😂)

අනෙහ් මන්ද..??! මට තේරෙන්නෙත් නැහැ.. මට ආසයි එයාලගේ ජිවිතේ ගැන කතාවක් ලියන්න 😂🙂❤️ ඕනනම් කියන්න ඉතින් ලියන්නම්.. මීට වඩා ලොකු chp තියෙන කතාවක් දෙන්නම් එහෙම උනොත්...

මේ ටේ මේ කුක් එක්ක.. මේ කතාවේ pt.02

එපා කිව්වත් දෙනවා 😂දන්නවා නෙහ් මගේ හැටි 🙂😭

Enjoy කරා ද..???

මගේ grammar අවුල් ඇති 🙂💔
සිංහල බැහැ කියන්න නැත්නම් ඉගෙන ගෙන නැහැ 😂💔 ඕනේ එකක් හිතා ගන්න මට අවුලක් නැහැ

So මං ගියා.. කතාව මෙච්චර කල් කියෙව්වට ඉස්තුති.. ස්තුතියි මං කිව්වේ 🙏(ඉමොජි එක පහක් ගහන්න නෙවේ දැම්මේ මේ වැන්දා කියෙව්වට 😂😭ඔක්කොම අක්කලා ඉන්නේ අවුලක් නැහැ 🤭)

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now