Author pov
ටේහ්යුන්ග් ජන්කුක් ගේ ගෙදර ගාවින් කාර් එක නවත්තද්දී ජන්කුක් එයාගේ පොඩි බැග් එකත් අරගෙන කාර් එක ලගට ආවා..
ටේහ්යුන්ග් කාර් එක පාර්ක් එකෙන් දැම්මේ පොඩ්ඩක් යුන්ගි ලව හම්බවෙලා ගියෙ නැත්නම් හරි නැති නිසා..
අවුරුදු ගානකින් ටේහ්යුන්ග් වගේම ජන්කුක් අයෙත් හම්බවෙන්නේ අද..
ජන්කුක් ටේහ්යුන්ග් ගේ කාර් එක පැත්තට ඇවිදන් යද්දී ටේහ්යුන්ග් කාර් එකෙන් බැස්ස..ඒත් එක්කම එයා දැක්කේ එයාගේ පැත්තට ඇවිදන් එන ජන්කුක් ව.. ඔව් ජන්කුක් හුගාක් ලස්සනයි.. ටේහ්යුන්ග් ට තමන්ගේ ඇස් අදහා ගන්න බැරි උනා.. එයත් ජන්කුක් එන පැත්තට ඇවිදන් ආවා..
අනික් පැත්තෙන් ජන්කුක් දැක්ක කාර් එකෙන් බහින ටේහ්යුන්ග්..දැන් ටේහ්යුන්ග් හුගක් ලස්සන වෙලා.. හැමදාම ලස්සන වැඩි වෙනවා නේ ටේහ්යුන්ග්ගේ නම්.. එයා අදත් එහෙමයි.. ඉතින් ජන්කුක් ට..
ඉන්දියන් ඩ්‍රාමා එකක් නොවෙන නිසා පැය දෙකක් වගේ වෙලා ගියෙ නැහැ දෙන්න එක තැනකට එන්න... ටේහ්යුන්ග් කාර් එකෙන් බහිද්දී ජන්කුක් කාර් එක ලගටම ඇවිත් හිටියේ..
ජන්කුක්ට මුලින් කතා කරන්න ඕනේ උනත් එයා කතා කරේ නැත්තේ ටේහ්යුන්ග් ට මොනා කියන්න ද කියලා දන්නේ නැති නිසා..
"ම්ම්ම්ම්ම්.. ජන්කුක්.."
ටේහ්යුන්ග් ජන්කුක් ට අතට අත දෙන්න අත දික් කරන ගමන් කිව්වා..
"ඔව් හ්යුන්ග්.. ජන්කුක්.."
එහෙම කියන ගමන් ජන්කුකුත් ටේහ්යුන්ග් ට අතට අත දුන්නා..
"හ්යුන්ග් කිව්වට කමක් නැහැ නේ.." ජන්කුක් ආයේ ඇහුවේ ටේහ්යුන්ග් තමන් දිහා ටිකක් අමුතු විදියට බලන් ඉන්න නිසා..
ටේහ්යුන්ග් ට හ්යුන්ග් කියන එක ඇහුනෙත් නැහැ.. එයා හිටියේ ජන්කුක් වා අද්‍යනය කරන ගමන්.. එයා හුගක් ලස්සනයි අද.. හැමදාම ලස්සනයි.. හැබැයි ටේහ්යුන්ග් එයා දිහා අද තමා හරියටම බැලුවේ..
"නැහැ කමක් නැහැ.." ටෙහ්යුන්ග්ත් හිනා වෙන ගමන් කිව්වා..
"එහෙනම් හ්යුන්ග් ගේ ඇතුලට යනවා ද.." ජන්කුක් මෙච්චර වෙලා ටේහ්යුන්ග් එයාගේ අල්ලන් හිටිය අත අතරින ගමන් කිව්වා..
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Historia Corta𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi