"සිතල උනාට කමක් නැහැ හ්යෝන්ග් ඔය ශටර් එක අරින්නකෝ.." ජන්කුක් කෑගහ ගහා ටේහ්යුන්ග් ට ශ්ටර් එක අරින්න කිව්වත් taehyung කියන්නෙ සීතලයි ලෙඩ වෙයි කියලා..
"කු..!!!" Taehyung ගේ ඇතෙන් ඇද ඇද ඉන්න ජන්කුක් ඒ සද්දෙට නම් ටිකක් බය වුනා.. තරහත් ගියා ඒ උනාට ඉතින් එයා ටේ ට ගහන්න ද..!!?
ඒ නිසා එයා එහා පැත්ත බලා ගත්තේ තරහට..නැහැ එයා දුකෙන් ඉන්න එයාට ටේ ව දාලා යන්න වෙයි කියලා..
"අයිගෝ මේ කුකී.. රණ්ඩු වෙන්නම නේ.. අහන්නකො ඔයා ඔය තරහා වෙලා ඉන්නේ යන්න වෙන නිසා නෙහ්..අවුල් ගන්න එපා බබා.. මං මැරෙන්නේ නැහැ-" ටේහ්යුන්ග් කතා කරන්න කලින් ජන්කුක් එයාගේ කටට අත තිබ්බා..
"තරහ නැහැ දෙයියෝ ඔය වගේ ඒවා කියන්න එපා හොදේ.." ජන්කුක් රවාගෙන කිව්වා..
"ඉන්නකෝ මං ශ්ටර් එක අරින්න.." එහෙම කියපු taehyung එයාගේ කාර් එකේ රුෆ් එක ඔපන් කරා...
"වාව්.. මං දැනන් හිටියේ නැහැ නේ මේකේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා.. ජන්කුක් උඩ බලන ගමන් කිව්වා..
"හෙහෙ දැන් දන්නවා නෙහ්..." Taehyung එහෙම කිව්වේ ජන්කුක් අහසේ තරු දිහා බලන් ඉද්දි..
"ලස්සනයි නෙහ්.." ජන්කුක් තරු පෙන්නමින් taehyung ගෙන් ඇහුවා..
"ඔව්.." එහෙම කියන ගමන් taehyung ඉස්සරහ තියෙන විව් එක බැලුවේ එයට උඩ බැලුවොත් කාර් එක කොහේ යයි ද කියලා දන්නේ නැති නිසා..
හැබැයි ජන්කුක්ට නම් ටිකකින් තරුත් මතක නැහැ.. එයාට මතක taehyung විතරයි..ඔව් එයා taehyung දිහා බලන් ඉන්නවා..
I love this ad 🥺❤️
Them💜💚💫🥺
The way he looks at his love 🥺🥺
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi