End💌🍃✨️

619 147 6
                                    

"එහෙනම් මේක මෙතනින් ඉවර වෙනවා ද.." ජන්කුක් ඇහුවේ ටේහ්යුන්ග් ගේ අතෙන් අල්ලාගෙන එයාලගේ ගෙදරට එන ගමන් ඇහුවා..

ඒ දෙන්න දැන් ටිකකට කලින් ගෙදරට ආවේ.. ගේ ඇතුලට නෙවේ තවම පාර්ක් එකේ ඉදන් ගේ ඇතුලට යන ගමන් දැන්..

"මේ date එක විතරයි..ඒ වගේම අපේ කතාවේ ආරම්භය මේක.." ටේහ්යුන්ග් කිව්වේ ජන්කුක් ගේ නළලට හාද්දක් දෙන ගමන්..

"ම්ම්ම්.. මාව දාලා යනවා ද ඉතින්.."

"නැහැ එන්න අපි දෙන්නා යං මගේ mansion එකක් තියෙනවා මේ එහා පැත්තේ අපි දෙන්න නවතිමු.." ටේහ්යුන්ග් හිනාවේවි කිව්වා..

"හා යං.." ජන්කුකුත් හිනා වෙලා ගෙදර ඩොර් බෙල් එක ගැහුවා..

"එනවා එනවා එනවා..!!!" ඔහ්හ් ජිමින් ද ඩොර් බෙල්..! ඕක තමා බෙල් එක..

"අන්න ජිමින් දුවගෙන එනවා.. කට්ටිය කනවා ද දන්නේ නැහැ.." ටේහ්යුන්ග් කිව්වේ ජන්කුක් දිහා බලලා..

"අවුලක් නැහැ මෙයා.." ජන්කුක් එහෙම කියද්දීම දොර ඇරලා එතන බලන් හිටියේ confuse උන්ගා බුන්ගා කෙනෙක්..

නැහැ නැහැ මං කිව්වේ මේ ජිමින්..

"ඔහ්හ්හ් ජිමින් හ්යෝන්ග්..!! කොහොමද..!!" ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්යුන්ග් වත් ඇදන් ගෙදර ඇතුලට ගියා..!!

"ඔම්මා ටේටේ හ්යුන්ගිත් ආවා.. අප්පා.. කෝ.. "

"යකෝ මාව මතක නැහැ.." ජිමින් දොර වහල පිටිපස්සෙන් එන ගමන් කිව්වා..

"අහ්හ් ජිමිනී.." ටේහ්යුන්ග් අත වනන ගමන් කිව්වා..

"අනේ මේ ටේහ්යුන්ග් තමුසේ බබා වගේ හැසිරෙන්න එපා හොදේ.. උබලා දෙන්න දැන් යාලු ද??" ජිමින් එයාගේ පුරුදු වොයිස් එකෙන් ඇහුවා..

එතකොටම ටේකුක් දෙන්න ඔලුව වනුවෙ එකට..

"ඔහ්හ්හ් හ‍රි හ‍රි..OMMAAAA!!! YOONGI!!! APPAAA!!!! හ‍රි.. එයාලා යාලුයි.."

ජිමින් කෑගහල කිව්වේ ටේකුක් දෙන්න බය වෙද්දී..

"එහෙම ද කියන ගමන් කුස්සියේ ඉදන් Mrs. Jeon මතු වෙද්දී උඩින් ආවේ යුන්ගි.. ඒ අහල පහල ඉදන්.. හැබැයි කොහෙන්ද කියලා දන්නේ නැහැ හැබැයි mr. Jeon ත් ආවා..

"ඔහ්හ් හොදයි නෙහ්.. එහෙනම් කසාදෙ ලගදීම ගමු.."එහෙම කියමින් කට්ටිය කතාවකට මුල පිරුවා..

Author ට අහන් ඉන්න බැරි උනා...! ටේ කිව්වේ වෙඩින් එක ගැන කතාකරා කියලා මං දන්නේ නැහැ ඉතින්..

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now