Author pov
Taehyung කාර් එක නවත්තලා අනික් පැත්තෙන් ගිහින් ජන්කුක් ට දොර ඇරියා..ඊට පස්සේ වැඩිය හිතන්නේ නැතුව ජන්කුක් ගේ අතෙන් අල්ල ගත්ත
ජන්කුක් ට නම් දැනුනේ තමන්ගේ බඩේ සමනල්ලු පියබනවා වගේ හැගීමක් 🦋🦋
ඒත් taehyung කාර එකත් ලොක් කරලා restaurant එක පැත්තට ඇවිදන් ගිය..
එකට ඇතුළු වෙද්දී වටේම හිටිය staff ලා taehyung ට bow කලේ ජන්කුක් මේ වෙන වැඩේ ගැන කට අරන් බලන් ඉද්දි..
ජන්කුක් taehyung ට වඩා ටිකක් පිටිපස්සෙන් ගියෙ taehyung දිහා ලස්සනට බලන්න.. ඒත් මේ වෙන දේ නිසා taehyung ගේ අත තවත් තද කරනගමන් ජන්කුක් taehyung ලගට ලං උනා..
🐰හ්යුන්ග් එයාල ඇයි ඔයාට bow කරන්නේ..
🐯 මට නෙවේ අපිට..
ටේහ්යුනග් කිව්වේ මෙතනින් පස්සේ හැමදේම අපි වෙනවා වගේ බැල්මක් කුක් ට දාන ගමන් 🙃
🐰හරි anything.. ඇයි ඒ,.
🐯 මේක මගේ එකයි කුක්...
Taehyung කිව්වේ ජන්කුක් ට ලස්සන හිනාවක් දාන ගමන්...
🐰 අහ්හ්හ්හ්හ්හ්හ්..එක ද.. සෝයි නේ..
ජන්කුක් එහෙම කියන ගමන් taehyung එක්කම ඇවිදන් හිටියේ vip පැත්තට.. තාම හුගක් උදේ නිසා ඒ හරිය හිස්..
දෙන්න ගිහින් ලස්සනම විව් එක තියෙන වගේම ජන්කුක් තේරුව සීට් දෙකකින් ඉද ගත්තේ වේටර් කෙනෙක් එයාල ලගට එද්දී..
👨🍳- Good morning Mr. Kim and Mr.?
🐯- Jeon..
👨🍳- Yes Mr. Jeon..sir ලට මොනව ද order කරන්නේ...
🐯- අහම්.. ජන්කුක් මොනව ද breakfast එකට ගන්නේ..
🐰- අම්ම්ම්.. බර දෙයක් කන්න බැහැ.. හ්යුන්ග් මොනවද කන්නේ..
🐯අහ්ම්ම්..waffles with honey and butter..ජන්කුක් waffles වලට කැමති ද...?
ජන්කුක් හොදටම් දන්නවා taehyung උදේට හැමදාම කන්නේ මේ වගේ දෙයක් කියලා..
🐰- Yep for me Waffled Banana Bread..
ජන්කුක් කිව්වේ taehyung ට හිනාවක් දාලා..
👨🍳- for drinks?
🐯- After the food..
🐰- banana milkshake
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Cerita Pendek𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi