"ජන්කුක් daddy is waiting බබා.." Taehyung අයෙත් ඇහැක් ගහල ජන්කුක් ට කිව්වට වටේ මිනිස්සු වැරදියට හිතුවේ නැහැ..
Daddy.. අප්පා දෙකම එකයි නෙහ්.. පොඩ්ඩක් පොෂ් ළමයෙක් වෙන්න ඇති කියලා හිතුවා 😌
"Okay daddy.. 😉" ජන්කුකුත් පොඩ්ඩක් taehyung ට හෙල්පක් දෙන ගමන් කිව්වා..
ජන්කුක් ඉදගෙනත් බලන් හිටියේ taehyung දිහා.. Taehyung බලන් හිටියේ ජන්කුක් දිහා..
ඔය ඇස් කතා කරනවා අයිෂ් author ට මතක නැහැ ලිරික්..
ඊට පස්සේ එක පටන් ගත්තම ජන්කුක් හොදට අස්සයගේ කන් දෙකෙන් අල්ල ගත්තා..
එක යන්න පටන් ගද්දි taehyung වගේම ජන්කුකුත් හුගක් excit වෙලා හිටියේ..
මුලින් පටන් ගද්දි වැටෙයි වගේ බයක් තිබ්බත් ටිකක් වෙලා යද්දී ජන්කුක් එකට පුරුදු උනා..
🤵♀️- කෝ බබා ගේ ඔම්මා..
🐯- What..?!
Taehyung confuse.. කවුද බං ඔම්ම..
🤵♀️- මං කියුවේ බබා ගේ ඔම්මා..
🐯- මට බබෙකුත් නැහැ එයාට ඔම්මේකුත් නැහැ..
🤵♀️- අහ්හ් ඔව් නෙහ් එයා දැන් ලොකුයි නෙහ් ටිකක්.. ඉතින් බබාට ඔම්මෙක් ඕනේ නැද්ද...
එහෙම කියන ගමන් ඒ ලේඩි taehyung ගේ අත උඩින් අතක් තිබ්බා..
ඔහ් fuck.. Taehyung කොච්චර unlucky ද කියන්නේ ජන්කුක් එක දැක්ක නෙහ්..!!! අයිෂ් ජන්කුක් ගේ ඇස් දෙක ඈත ඉදන් රතු වෙනවා taehyung දැක්කා..
ඒ නිසා එයා ඉක්මනට ඒ ලේඩි ගේ අත විසික් කරලා දැම්මා..🐯- මිස් ඒ ඉන්නේ මගේ බෝයිෆ්රෙන්ඩ්..! Daddy කිව්වේ daddy ට නැතුව අප්පා ට නෙවේ.. එයාව තමා මං මැරී කරන්න ඉන්නේ..
ටේහ්යුන්ග් වටේම ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න ටිකක් සද්දෙන් කිව්වේ එක ජන්කුක් ටත් ඇහෙද්දී..
ජන්කුක් ට මාර සතුටක් දැනුනා..taehyung එයාට ආදරෙයි ද..!! අනෙහ්.. අවුරුදු ගානක් බලන් හිටිය ආදරේ...
ඊට පස්සේ වැට දෙකක් යනකම් අර ලේඩි කටවහගෙන හිටියේ මොකක් කියන්න ද කියලා තේරෙන්නේ නැති නිසා..
එතනින් එක ඉවර වුනු ගමන් බැස්ස ජන්කුක් ඇවිත් taehyung ගේ අතෙන් අල්ලලා තමන්ගේ ඇගිලි වලින් ඉස්සිලා taehyung ගේ ලිප් වලට පෙක් එකක් දීලා එයාව ඇදගෙන එතනින් එක්කන් ගියෙ taehyung ඒ මොකද යකෝ ඒ උනේ කියලා බලන් ඉදිද්දී..
වටේ මිනිස්සුන්ටත් මේකට හිනා..!! පොඩි කොල්ලෙක් උනාට පුදුම ඉරිසියාවක් නෙහ්..අර ලේඩි ට නම් දැනුනේ පුදුම ලජ්ජාවක..
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Storie brevi𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi