Kiss🎉😘💗

692 174 0
                                    

ටිකක් වෙලා එහෙම හිටිය ටේහ්යුන්ග් වැඩිය හිතන්නේ නැතුව ජන්කුක් ව උස්සලා තමන්ගේ ඔඩොක්කුවේන් තියා ගත්තේ ඒ පැත්තට ජිරාෆ් වගේ බෙල්ල දාන් ඉන්න බැරි නිසා..

ටේහ්යුන්ග් හුගක් වේගෙන් වගේම තදින් කිස් කරද්දී ජන්කුකුත් ටේහ්යුන්ග් ගේ වේගෙට සමාන වේගෙකින් කිස් back කලා...

එයාලට හුස්ම ගන්න ටිකක් අමාරු උනත් දෙන්න නවත්තන පාටක් නම් තිබ්බේ නැහැ.. හැබැයි යන්තම් මිනිස්සු ටිකක් අඩු පෙන්නේ නැති තැනකට ආවේ..

නැහැ මුන් දෙන්නව දැක්කොත් හිතන්නේ රූම් එකක් අස්සට වෙලා කරන්න ඕනේ ඔක්කොම මෙතන කරනවා කියලා.. මොකද ටේහ්යුන්ග් ගේ අත තිබ්බේ පිටිපස්සෙන් ගිහින් ජන්කුක් ගේ ටීෂර්ට් එක ඇතුලට යමින්..

"ඉන්න ඉන්න.." ටේහ්යුන්ග් කිව්වේ එයාට හුස්ම ගන්න දැන් නම් බැහැ කියලා තේරුණු නිසා..

"වෙන එකෙක්ට නම් දෙන්නේ නැහැ හ්යෝන්ග් ඔයාව.." ඔන්න ඔන්න මන් කිව්වා නේ.. කොල්ලව අවුස්ස ගත්තේ ටේහ්යුන්ග්..

"අයිගෝ විහිලුවට කිව්වේ.." ටේහ්යුන්ග් හිනා වේවි ජන්කුක් ට කිව්වා..

"ඔය ඇදුම හදා ගන්න.." එහෙම කියපු ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඇදුම පිටිපස්සෙන් ටිකක්‌ ගැලවිලා නිසා එක හැදුවා..

"ම්ම්ම් එහෙනම් අපි යං.. තව යන්න තැන් හුගක් තියේ නෙහ්.." ජන්කුක් කිව්වේ කොහොමත් එයාගේ ආදරේ දැන් කියන්න බැරි නිසා..

ටේහ්යුන්ග්ත් ඒ වගේ තමා.. එයා කුකිට ඉස්සර ඉදන් කැමත්තෙන් හිටියා.. එයාව දැකලත් තියෙනවා නෙහ්.. පවුල් වල එක එක ඒවාට අවාම.. ඒ උනාට එයාට එක ආදරයක් කියලා confirm කරන්න වෙලවක් තිබ්බේ නැහැ..එයා මුලින්ම්ම කුකී ව දැක්කේ scl එකේ moder කෙනෙක් තෝරද්දී එයා එක කුකී ට දුන්නේ එයා ලස්සනයි කියලා හිතුනු නිසාම නෙවේ.. එග කුකීට කැමති නිසා.. එයාට එක ඇත්තටම හිතා ගන්න බැහැ... හැබැයි එයාට දැන් එක sure.. එයා කුකිට කැමති..

ජන්කුක් නම් කොහොමත් ටේ ට කැමති නෙහ්.. ඒ නිසා එයාට එක double check කරන්න දෙයක් නැහැ.. 🍃

𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now