නම්සන් කියන්නේ ටිකක් කදු තියෙන පැත්තක තියෙන ටවර් එකක් නිසා එයාලට වෙලා ගිය එහෙට එන්න.. එයාල නම්සන් එක උඩට නැගලා එහෙම ඉවර වෙද්දී රෑ 8 පහු වෙලා..
සිතල හුලග එයාලගේ ඇගේ දැවටිලා ගියා.. ඒ දෙන්න මොනව උනත් ලොක් එකකුත් මගින් ගත්තා..
ඇත්තටම එතනට මුළු කොරියවම ලස්සනට පෙන්වා.. ඔක්කොම කළුවරයි හැබැයි වටේ තිබ්බ එළියයි සෝල් කියන කලබල කාරී නගරයේ රෑ දවාලක් නැතුව වැඩ කරන එළියෙන් එතනත් අදුරක් තිබ්බේ නැහැ..

"ලස්සනයි.." ජන්කුක් සිතල අස්සෙන් මිමිනුවා..
"ඔව් හුගක් ලස්සනයි.. ඔයා වගේම.." Taehyung ජන්කුක්ව තමන්ගේ ඇගට තද කර ගන්න ගමන් කිව්වා..
"සෝයි නෙහ් හ්යෝන්ග්.." ජන්කුක් හිනා වෙලා taehyung දිහා බලන ගමන් කිව්වා..
"ඔව් හුගක්..!" Taehyung ජන්කුක් ගේ තොල් වලින් පොඩි හාද්දක් තියලා එයාගේ නළලේන් තමන්ගේ නළල තියා ගෙන කිව්වා..
"හ්යෝන්ග් ලොක් එක දාමු.." ජන්කුක් හිනා වෙලා ඇහුවා..
"ඔව් අපි දාමු.." Taehyung එයාගේ කලිසම් සාක්කුවේ තිබ්බ ලොක් එක අරගෙන ජන්කුක් ගේ ඇතෙන් තියෙන ගමන් කිව්වා..
"දම් පාට ලොක් එකක් එක්ක කොළ පාට යතුරක්.." ජන්කුක් හිනා වෙලා කිව්වා..
"මං ඔයා ගැන දන්න එකම දේ..මං කියන්නේ කලින් ඉදන්.. මතක ද ඔයා එදා අපේ uni පාර්ටි එකේදි කිව්වා..
Taehyung පරණ මතකයක් මතක් කරන ගමන් කිව්වා
"ඔව්..ඔයාට එකත් මතකයි නෙහ්.."
"ඉස්සරහට හැමදේම මතක තියා ගන්නම්.. පොරොන්දු වෙනවා.." ටේහ්යුන්ග් එහෙම කියලා ජන්කුක් ගේ ඇතෙන් ඇදගෙන ගියෙ ලෝකස් දාන තැනට..
ඊට පස්සේ ලොක් එක කොහොම හරි එකේ කොනක හිර කරලා දෙන්නම එක ලොක් කරා..
"මේක විසික් කරෝ.. " ජන්කුක් එහෙම කියලා ලොක් එක ඈතට විසික් කළා..
"දැන් ඔයාගේ හදවත මගේ.. මං එක ලොක් කර ගත්තා.." ටේහ්යුන්ග් හිනා වෙලා විසික් වෙලා ගිය යතුර පෙන්නවා ද කියලා බලන ගමන් කිව්වා..
"එක. හැමදාම ඔයාගේ වෙලා තිබ්බේ හ්යුන්ග්.."
"මෝ...???"
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Historia Corta𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi