( එයා ගහක් අස්සෙ ඉදන් ඒ දිහා බලාගෙන හිටියා. එක පාරටම taehyung ට තේරුනා මොකක් හරි එයාගෙ බෙල්ලෙ ගෑ වෙනවා වගේ. Taehyung හැරිලා ඒ දිහා බලාගෙන හිටියා. කවුරු හරි කෙනෙක් එයාගෙ බෙල්ලට කඩුවක් තියාගෙන ඉන්නවා. එයා ඇඳගෙන ඉන්නෙ රජ කාලෙ වගේ. Taehyung අර කඩුව තියාගෙන ඉන්න කෙනාගෙ මූණ දිහා බැලුවා. Taehyung ට ඉර එලිය නිසා ඒ මූණ හරියට පෙනුනෙ නෑ. ඒත් taehyung ට ඒ මූණෙ මූණට වැටිලා තිබ්බ කොන්ඩෙ අස්සෙන් ලස්සන ඇස් දෙකක් පෙනුනා. ඒ ඇස් හරියට තරු වගේ. දිලිසෙනවා. Taehyung ට තේරුනා ඒක ටිකක් නපුරු බැල්මක් කියලා. එතකොට ඒ කෙනා එයාගෙ කඩුවෙ කොපුවෙන් taehyung ගෙ ඔලුවට ගැහුවා. එතකොටම taehyung ට සිහිය නැති උනා. Taehyung ට ආයිත් සිහිය එනකොට එයා හිටියෙ ගැට ගහලා. taehyung කොච්චර දැගලුවත් එයාට ගැල වෙන්න බෑ. ඒ මදිවට කටට පටියක් ගැට ගහලා කතා කරගන්නත් බෑ. Taehyung දගල දගල ඉන්නකොට එතන්ට දෙන්නෙක් ආවා. ඇවිත් taehyung ගෙ ඇඳුම් ඔක්කොම ගැලෙව්වා. ගලවලා taehyung ගෙ මුලු ඇගම හොඳට පරීක්ෂා කරලා බැලුවා. එතකොටම වගේ තව කෙනෙක් බාගෙට ඇරිලා තිබ්බ දොර වහගෙන ඇතුලට ආවා. Taehyung ගෙ දැගලිල්ල නැවතුනේ ඒ ඇස් දෙක දැකලා. කලින් කඩුව දාන කොපුවෙන් එයාගෙ ඔලුවට ගැහුවෙ ඒ දැන් ආපු කෙනා කියලා taehyung ට තේරුනා. ඒ ආපු කෙනා ඇවිත් මේසයක් වගේ එකකට හේතුව උනා. ඊට පස්සෙ අර කලින් ආපු දෙන්නා දැන් ආපු කෙනාට මෙහෙම කිව්වා.)
👨 : කිසිම සලකුණක් නැත කුමරුනි.
( කියලා අර කෙනා ඔලුව නමලා කිව්වම අර මේසෙ හේත්තු වෙලා ඉදපු කෙනා එක අතක් උස්සලා ඒ අත දෙපැත්තට වැනුවා. Taehyung ට හිතාගන්න බැරි උනා මොකක්ද වෙන්නෙ කියලා. එතකොටම අර දෙන්නා එලියට ගියා. ඊට පස්සෙ අර කෙනා taehyung ගෙ ලගට ඇවිත් taehyung ගෙ මුලු ඇගම ආයිත් බලන්න පටන් ගත්තා. Taehyung ඒ ආපු කෙනාගෙ ඇස් දෙක දිහා කට ඇරගෙන බලාගෙන හිටියා. අර කෙනා taehyung ගෙ මූණ දිහා අමුතු විදිහට බලාගෙන හිටියා. ඊට පස්සෙ එයා taehyung ගෙ කට ගැට ගහලා තිබ්බ පටිය අයින් කරලා මෙහෙම ඇහුවා.)
👦 : කවුරුද නුඹ?.
Taehyung : ඇ?.
👦 : නුඹ කවුරුන්ද?.
Taehyung : මොකා?. මොනවද ඔයා කියවන්නෙ?. මාව විහිලුවකට ගත්තද?. මේක ලිහන්න. කවුද මේවා කරන්නෙ?. අර මෝඩ jimin ද?. හිටපංකො ඕකව මම අල්ලගන්න. අද මගේ birthday එකවත්ද?. වෙන්න බෑනෙ. මාව ලිහන්න කියලයි කිව්වෙ. මගේ ඇඳුම් ටික දෙනවා...................
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?