ආච්චි........ ආච්චි.....

230 43 4
                                    

( කියලා yoon ගියාට පස්සෙ jungkook taehyung ටත් එක්ක ඇඳුම් අරගෙන ගිහින් taehyung ව උස්සලා අශ්වයා පිටේ නැග්ගුවා. ඊට පස්සෙ jungkook ත් නැග්ගා. ඒ දෙන්නා කැලේ මැදින් දිය ඇල්ලක් ලගට ගියා. ඒ ඇල්ල දැක්කම taehyung ට ඉවසගෙන ඉන්න බැරි උනා. ඒ තරම් ලස්සනයි.)

( taehyung ට ඉවසගෙන ඉන්න බැරිම තැන එයා ඉක්මනට බාගෙට ඇඳුම් ගලවලා වතුරට පනින්න හදනකොටම jungkook එයාගෙ අතින් ඇදලා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( taehyung ට ඉවසගෙන ඉන්න බැරිම තැන එයා ඉක්මනට බාගෙට ඇඳුම් ගලවලා වතුරට පනින්න හදනකොටම jungkook එයාගෙ අතින් ඇදලා ගත්තා. ඇදලා අරන් මෙහෙම කිව්වා.)

Jungkook : ඔය දෙස ගැඹුරුයි. මෙහි පැමිනෙනු.

Taehyung : ආ..... ඔයා මේ පැත්තෙ මං මේ පැත්තෙ.

( කියලා taehyung වතුරට පයින්න ලෑස්ති උනා. Taehyung කියපු එක jungkook ට හරියටම තේරුනේ නැති උනත් taehyung ඒ දෙන්නා පැති දෙකක නාමු කියලා කිව්වෙ කියලා jungkook ට තේරුනා. එතකොටම jungkook taehyung ට වතුරට පනින්න නොදී taehyung ව වඩාගෙන මෙහෙම කිව්වා.)

Jungkook : මෙහි පැමිනෙනු.

( කියලා jungkook taehyung වත් අරගෙන වතුරට පැන්නා. වතුර යටදි jungkook ගෙන් ඈත් උන taehyung වතුර උඩට ඇවිත් එයාගෙම අත් දෙකෙන් මූණට වැටිලා තිබ්බ කොන්ඩෙ අයින් කරගත්තා. ඊට පස්සෙ jungkook එක taehyung ගෙ ඉස්සරහින් වතුර යටින් මතු වෙලා මෙහෙම කිව්වා.)

Jungkook : කිමද?. සීතයිද?.

Taehyung : නෑ.

( කිව්වම jungkook අමුතු විදිහට හිනා වෙලා ආයිත් වතුර යටට ගියා. මූ මොකාටද එන්න හදන්නෙ කියලා taehyung හිත හිත ඉන්නකොට jungkook එක පාරටම taehyung ව කකුලෙන් වතුර යටට ඇදලා ගත්තා. Taehyung දගල දගල උඩට යන්න හදනකොට jungkook taehyung ගෙ මූණට අත් දෙක තියලා taehyung ගෙ මූණ එයාගෙ පැත්තට හරවගත්තා. එතකොටම taehyung සන්සුන් උනා. Jungkook ඊට පස්සෙ taehyung ව වතුර යටටම අත අල්ලගෙන අරන් ගියා. ගිහින් jungkook taehyung ට දිය ඇල්ලෙ පතුලෙ තියෙන අමුතු පැලෑටි වගයක් පෙන්නුවා. පෙන්නලා jungkook ඒ පැල වලට අතින් පොඩි තට්ටුවක් දැම්මා. එතකොටම ඒ පැලෑටි නිල් පාට උනා. හරියට light එකක් පත්තු උනා වගේ. ඒක දිහා බලාගෙන හිටපු taehyung එක පාරටම දගලන්න පටන් ගත්තා. Jungkook ට තේරුනා taehyung ගෙ හුස්ම හිර වෙනවා කියලා. එයා ඉක්මනට taehyung ව ආයිත් වතුර උඩට අරගෙන ආවා. Jungkook ඉන්නෙ taehyung ව වඩාගෙන. Taehyung jungkook ගෙ ඇගේ එල්ලීගෙනම මූණ පිහ දදා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. ඊට පස්සෙ taehyung jungkook ට මෙහෙම කිව්වා.)

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now