( කියපු jimin ගිහින් වතුර එකක් රත් කරන්න ගියා. Taehyung jungkook ගෙ පපුවට ඔලුව තියාගෙන හිටියා. ටිකකින් jimin රත් කරපු වතුර එක අරගෙන ආවා. ඊට පස්සෙ taehyung jungkook ව ඇඳේ කන පිට හරවලා jungkook ව උනු වතුරෙන් තවන්න පටන් ගත්තා. Jungkook ට එහෙම්මම නින්ද ගියා. Jimin ඔරවගෙනමයි ඉන්නෙ. මොකද එයාටත් දැන් තේරිලා තියෙන්නෙ taehyung jungkook ට ආදරේ කරන්න පටන් අරන් කියලා. Jimin එතනින් එලියට ගියා. Taehyung jungkook ව තවලා ඉවර වෙලා jungkook ව බදාගෙනම නිදාගත්තා. taehyung ටත් එහෙම්මම නින්ද ගියා. ටිකකින් jungkook ට ඇහැරුනා. ඇහැරිලා බලද්දි taehyung එයාව බදාගෙන නිදි. Jungkook ට කවදාවත් දැනිලා නැති විදිහෙ අමුතු සතුටක් දැනුනා. එයා බාගෙට හිනා වෙන ගමන්, එයාගෙ ඇගිලි තුඩු වලින් taehyung ගෙ මූණ අත ගාන්න පටන් ගත්තා. Jungkook ට කවදාවත් දැනිලා නැති හැගීමක් ඒ වෙලාවෙ දැනුනෙ. එයා හිමින් taehyung ගෙ තොල් වලට ලං වෙන්න හදනකොටම jimin දොර ඇරගෙන ඇතුලට ආවා. ඇවිත් taehyung ව නැගිට්ටලා මෙහෙම කිව්වා.)
Jimin : taehyung...... taehyung...... එන්න. අර yoon කියන කෙනා අපිට පොඩ්ඩකට එන්න කිව්වා.
Taehyung : කොහෙද?.
Jimin : දන්නෑ. එයාව හම්බ වෙන්න එන්න කිව්වා.
Taehyung : හ්ම්ම්..... යං. මම මූණ හෝදගෙන එන්නම්.
Jungkook : ඉන්න මාත් එන්නම්.
Jimin : එපා ඔයා එන්න ඕනෙ නෑ. කරදර වෙන්න එපා.
Taehyung : ඒ මොකද?.
Jimin : ඕනෙ නෑ.
Taehyung : මම මෙච්චර කල් කරපු හැම දෙයක්ම කරේ එයත් එක්ක.
Jimin : ඔව්. මට පේනවා. කරන දේවල්.
Taehyung : ඇ?.
Jimin : එන්න ඉක්මනට යමු.
Taehyung : අපිට jungkook ව එක්කගෙන යන්න වෙනවා. නැත්තන් කවුද පාර පෙන්නන්නෙ?.
Jimin : ඔයා දන්නෙ නැද්ද?.
Taehyung : නැහැ. මොකද මේ ඔයාට තරහා ගිහිල්ලා?. Jungkook..... එන්න. අපිට ඔයාගෙ උදව් ඕනෙ.
( කියලා taehyung jungkook ව නැගිට්ටගෙන එයාගෙ ඇඳුම් අන්දලා අරගෙන ගියා. තාම jungkook ට ඇවිදින්න ටිකක් අමාරුයි. ඒත් jungkook taehyung එක්ක ආවා. Yoon ඉන්න තැනට යන්න ඕනෙ අශ්වයාගෙ පිටේ. Taehyung jungkook ගෙන් මෙහෙම ඇහුවා.)
Taehyung : දැන් කොහොමද යන්නෙ?.
Jungkook : අපි දෙන්නා මේ අශ්වයාගෙ පිටේ යං. එතකොට......
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?