පියානනි, කුමක්ද මේ ආරංචිය?.

166 25 18
                                    

( කියලා taehyung ඇල උනා. ඊට පස්සෙ jungkook taehyung ව බදාගත්තා. Taehyung jungkook ගෙ අත එයාගෙ ඇගෙන් අයින් කරත් ආයිත් jungkook taehyung ගෙ ඇගට අත දාගත්තා. ටිකකින් දෙන්නම නිදාගත්තා. ඒ අතරෙ දැන් jimin ට ටිකක් හොඳයි. Yoongi එයාව බලාගන්නවා. Jimin ඇඳේ ඇලවෙලා හිටියෙ. Yoongi jimin ට සුප් එකක් හදාගෙන ඇවිත් පෙව්වා. Jimin නුත් ඒක බීලා. ආයිත් ඇල උනා. Yoongi jimin ගෙ ඔලුව අත ගලා jimin ගෙ නලලට kiss එකකුත් දීලා jimin ව එයාගෙ පපුවට හේත්තු කරගෙන නිදාගත්තා. උදේ උනා. Taekook ඩබල නැගිට්ටා. නැගිටලා දෙන්නම ලෑස්ති වෙලා මාලිගාවට ගියා. ඇතුලට ගිය ගමන් yoon දුවගෙන ඇවිත් jungkook ට මෙහෙම කිව්වා.)

Yoon : කුමරුනි. ලොකු ප්‍රශ්නයක්.

Jungkook : ඇයි?.

Yoon : රජ තුමා bek කුමරුව යුවරජ කරනවා කියලා කිව්වා. ඒකත් අද.

Jungkook : මොකක්?.

Yoon : එන්න කුමරුනි.

( කියලා yoon jungkook ව එක්කගෙන රාජ සභාවට ගියා. එතන bek කුමාරයා වගේම එයාගෙ පවුලෙ අයත් හිටියා. රජ තුමා සිංහාසනයෙ. Jungkook ගිහින් රජ තුමාට ආචාර කරලා මෙහෙම ඇහුවා.)

Jungkook : පියානනි, කුමක්ද මේ ආරංචිය?.

J.B.W රජු : එය සත්‍යක්.

Jungkook : පියානනි නමුත් මමයි නුඹේ වැඩිමල් පුතු.

J.B.W රජු : මා මුලින් සිතාගෙන සිටියෙ නුඹට රජකම බාර දෙනවා කියා තමයි. නමුත් නුඹ nek ව ඝාතනය කරා. මා කෙසේද තමන්ගෙ මලනුවන් කෙනෙක් ඝාතනය කල කෙනෙකුට සිංහාසනය භාර දෙන්නෙ?.

Jungkook : පියානනි.......

J.B.W රජු : නවත්තනු.

Taehyung : අසන්න රජ තුමනි. මෙය නොකල යුතුයි.

J.B.W රජු : නුඹ කවුරුන්ද මා හට අණ දෙන්න?.

Taehyung : එසේ නැත රජ තුමනි. නමුත් මෙය නොකරන්න. සිංහාසනය හිමි විය යුත්තේ jungkook කුමරුන්ටයි.

J.B.W රජු : taehyung.... නුඹට මෙහි කිසිදු අදාලත්වයක් නැත.

Taehyung : නමුත්.....

Yoon : රජ තුමනි. නුඹ දන්නවා jungkook කුමරුගේ අනාගතය ගැන. කුමක්ද මේ සිදු කරන්නෙ?.

J.B.W රජු : මා එය දනිමි. මෙයින් පසු jungkook කුමරුගේ 24 වන ජන්ම දිනය ලබනවා. එදිනම මම ඔහුව සිර කරනවා.

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now