( jungkook taehyung ව තුරුල් කරගෙන එහෙම්මම නිදාගත්තා. උදේ උනා. Jungkook ට ඇහැරුනා. එයා නැගිටලා taehyung දිහා බැලුවා. Taehyung තාම නිදි. Jungkook ආයිත් බිමින් ඔලුව තියාගෙන taehyung දිහා බලාගෙන හිටියා. එයා හිමින් හිමින් හිනා වෙන ගමන් taehyung ගෙ මූණ අත ගෑවා. එතකොටම taehyung ට ඇහැරුනා. එයා ඔලුව උස්සලා jungkook දිහා බැලුවා. බලලා හිනා වෙලා ආයිත් එයාගෙ ඔලුව jungkook ගෙ අත උඩින් තියාගත්තා. Jungkook taehyung ව ඇදල අරගෙන ආයිත් තුරුල් කරගත්තා. Taehyung jungkook ගෙ මුලු පිටම එයාගෙ අතින් අත ගෑවා. Jungkook taehyung ගෙ නලලට kiss එකක් දීලා එයාගෙ මූණ taehyung ගෙ මූණෙ ඇතිල්ලුවා. Taehyung හිනා උනා. Jungkook taehyung ගෙ අත අරගෙන එයාගෙ මූණ උඩින් තිබ්බා. Taehyung එයාගෙ ඇගිලි වලින් jungkook ගෙ මූණ අත ගෑවා. Taehyung jungkook ගෙ පපුවට kiss එකක් දුන්නා. එතකොටම වගේ ඒගොල්ලොන්ට ඇහුනා කවුරු හරි ඒගොල්ලො ඉන්න තැනට එනවා වගෙ. ඒක නිසා ඒ දෙන්නම නැගිට්ටා. බලනකොට ඒ yoon taehyung 2 දෙන්නා. ඒ දෙන්නා ඇවිත් jungkook taehyung දෙන්නව දැක්කම නැවතුනා. ඊට පස්සෙ taehyung 2 පිටිපස්ස බැලුවා. එතකොටම පිටිපස්සෙ හිටපු සෙබලු දෙන්නෙක් ඇවිත් taekook ඩබල හිටපු හිර කූඩුවේ යකඩ දොර ඇරියා. Taekook ඩබල එලියට ආවා. ඇවිත් taehyung taehyung 2 ට මෙහෙම කිව්වා.)
Taehyung : මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.
Taehyung 2 : ම්ම්...
( කියලා ඒ දෙන්නම ආයිත් හිර ගෙදර ඇතුලට ගියා. ගිහින් taehyung 2 taehyung ගෙන් මෙහෙම ඇහුවා.)
Taehyung 2 : ඇයි?.
Taehyung : ඔයා මොකක්ද කරේ?.
Taehyung 2 : අපි පොඩි ඩීල් එකක් ගැහුවා. Bek එක්ක. ඒක ඔයාට yoon කියයි. දැන් ඔයා මේ ඇඳුම් ටික ඇඳගෙන එලියට යන්න. මම මෙතන ඉන්නම්.
Taehyung : හ්ම්ම්..... ආපහු මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑනෙ?.
Taehyung 2 : දන්නෑ. හැබැයි ඔයා එලියට ගියොත් ප්‍රශ්නයක් ඇති උනොත් ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න පුළුවන් වෙන්න ඕනෙ.
Taehyung : මම දන්නෙ නෑනෙ මෙලෝ දෙයක්?.
Taehyung 2 : ඉතින් ඒක මම දන්නෙ නෑ.
Taehyung : අනේ....
Taehyung 2 : අනේ කියන්නෙ?.
Taehyung : ඔයාට බැරිද ඔය ඔක්කොම විසදන්න?. මට බයයි.
( කිය කිය ඇතුලෙ ලොකු කතාවක්. ඊට පස්සෙ taehyung ආයිත් එලියට ගියා. ඊට පස්සෙ jungkook taehyung yoon තුන් දෙනා jungkook ගෙ ගෙදර ගියා. ගෙදර ආපු ගමන් jungkook ඇඳට පැන්නෙ එයාගෙ මහන්සිය නිසාමයි. Taehyung jungkook ගෙ එයා පැත්තෙන් ඇල උනා. ඊට පස්සෙ ඒ taehyung jungkook ට මෙහෙම කිව්වා.)
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanficWhat do you do if you find a mirror that lets you go back in time?