නුඹ සැගවී සිටිය යුතුයි.

251 42 2
                                    

( කියපු taehyung නැගිට්ටා. ඊට පස්ස‌ෙ දෙන්නත් එක්කම jungkook ගෙ ගෙදර ලඟට ගියා. yoon taehyung ව ඇරවලා ගියා. ඊට පස්ස‌ෙ taehyung දැක්කා කවුරු හරි කැලේ පැත්තෙ ඉඳන් එනවා දැකපු taehyung ඒ දිහා බලාගෙන හිටියා. jungkook එකපාරටම taehyung ව ඇදලා අරන් එයා එලියට ගිහින් ද‌ොර වහගත්තා. ටිකකින් taehyung ට ඇහුනා jungkook කාත් එක්ක හරි කතා කරනවා. ඒත් ඒග‌ොල්ල‌ො ම‌ොනාද කතා කරේ කියලා taehyung ට ත‌ේරුනේ නෑ. ටිකකින් jungkook ඇතුලට ආවා. ඇවිත් taehyung ට මෙහෙම කිව්වා.)

Jungkook : නුඹ සැගවී සිටිය යුතුයි.

Taehyung : කිමද ඒ?.

Jungkook : කිසිදු කෙනෙක් නුඹව දැකිය යුතු නැත.

Taehyung : ම්ම්ම්........

( කියලා taehyung කට ඇද කරගෙන jungkook ට කිව්වා. ඊට පස්සෙ jungkook taehyung ගෙ ඔලුව අත ගෑවා. අත ගාලා jungkook ආයිත් එලියට ගියා. ඊට පස්සෙ taehyung ගෙදර එලියෙ ගෙටම සම්බන්ද කරලා හදලා තියෙන බංකුවකින් ඉදගත්තා. එයා අහස දිහා බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් රෑ 9:45 ට වගේ එලියට ගිය jungkook එතන්ට ආවා. ඇවිත් taehyung ගෙ ලගින් වාඩි වෙලා මෙහෙම කිව්වා.)

Jungkook : කුමක්ද නුඹ කරන්නෙ?.

Taehyung : කුමක්වත් නෑ. නුඹ මා කතා කරන විදිහ ඉගෙනගන්න. මට අපහසුයි.

Jungkook : නුඹ මට කියා දෙන්න.

Taehyung : හා.

Jungkook : 'හා' කියන්නෙ එසේය කියන එකනෙ?.

Taehyung : ම්ම්ම්..... ඔබ මීට පසුව 'එසේය' කියන එකට 'හා' කියලා කියන්න.

Jungkook : ම්ම්ම්.......

Taehyung : ම්ම්ම්..... නෙමෙයි හා කියා පවසන්න.

Jungkook : හා.

Taehyung : අන්න හරි.

Jungkook : හ්ම්ම්.... හ්ම්ම්....

( කියලා jungkook ගෙ කොන්ඩෙ ඇවිස්සුවා. ඊට පස්සෙ taehyung jungkook ගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා. තියාගෙන මෙහෙම කිව්වා.)

Taehyung : jungkook.

Jungkook : කවුරුන්ද jungkook?. මා jungkook කුමරු.

Taehyung : පුහ්. අපේ ආච්චිට මාද කුමාරයෙක්.

Jungkook : හා.

Taehyung : දැන් ඉතින් සෑම දේකටම ' හා හා ' කියන්න එපා.

Jungkook : හා.

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now