තමුංට මොකක්ද වෙලා තියෙන්නෙ?.

222 38 2
                                    

( කියලා jimin ඉස්සරහා හැරුනා. ඊට පස්සෙ jungkook taehyung ලා දෙන්නව එකම අශ්වයාගෙ පිටේ නග්ගලා රාජ මාලිගාවට අරගෙන ආවා. ඊට පස්සෙ taehyung 2 ව ආයිත් සිර කුටියට දැම්මා. දාලා taehyung jungkook yoon jimin හතර දෙනා මාලිගාව ඇතුලට යනකොට මේසයක් උඩ නැගලා හිටපු cae-si බිසවගෙ දූ කුමරිය siha එක පාරටම මෙහෙම කියාගෙන jungkook ගෙ කරට පැන්නා.)

Sisi : අයියන්ඩි.........

Jungkook : ඕහ්... මාගෙ චූටි නැගනිය කිමද මේ?...... කොහිද නුඹගේ මෑණියන්?.

Shoohi බිසව : මා මෙහි.

Jungkook : නැන්දනියනි.

Shoohi බිසව : කිමද siha නුඹ jungkook අයියන්ඩිගේ කරෙහි නැග සිදු කරන්නෙ?.

Sisi : කුමක්වත් නැත මෑනියනි. නේද jungkook අයියන්ඩි?.

Jungkook : ම්ම්ම්..... මෙහි පැමිනෙන්නකො....... jungkook අයියන්ඩිට දැන් බොහෝ විශාල කාරියක් කිරීමට ඇත. එම නිසා මාගේ චූටි නැගනිය දැන් මෑණියන් සමග පිටවන්න.

Sisi : jungkook අයියන්ඩි. මා හට දං කැඩීමට යාමට අවශ්‍යයි.

Shoohi බිසව : නුඹට දං අවශ්‍ය නම් මා නුඹට ගෙනැවිත් දෙන්නම්. කිමද නුඹ අයියන්ඩිට කරදර කරන්නෙ.

Jungkook : එසේ නැත නැන්දනියනි. මා මැයව මද වේලාවකින් පැමින දං කැඩීමට රැගෙන යන්නම්.

Shoohi බිසව : නුඹට කරදරයිනෙ.

Jungkook : එසේ නැත.

Shoohi බිසව : ම්ම්ම්...... සතුටුද?. දැන් නුඹ නුඹේ යහන් ගැබට යනු.

Sisi : එහෙමයි මෑනියනි. යන්නම් අයියන්ඩි.

Jungkook : එසේයි නැගනිය.

( කියලා jungkook කිව්වට පස්සෙ බිසවයි කුමරියයි එතනින් ගියා. ඊට පස්සෙ taehyung jungkook ගෙන් මෙහෙම ඇහුවා.)

Taehyung : අනේ කවුද ඒ?. Cute.

Jungkook : කිඋට්?.

Taehyung : නෑ අනේ. Cute. ඒ කියන්නෙ හුරුතල්. හුරුබුහුටි.

Jungkook : හරි හරි. මා හට ඔයාගෙ ඔය සිංහල වැටහෙන්නෙ නෑ.

Taehyung : ඒ සිංහල නෙමෙයි මෝඩයො. ඒ ඉංග්‍රීසි.

Jungkook : මොනා?.

Taehyung : නැ. නෑ. මුකුත් නෑ. යමු.

( කියලා taehyung jungkook ගෙ අතින් අල්ලන්න හදනකොටම jimin ඇවිත් ඒ දෙන්නගෙ මැද්දට පැනලා taehyung ගෙ අත අල්ලගත්තා. අනිත් අය ඒක ගනන් ගත්තෙ නෑ. ඊට පස්සෙ හතර දෙනාම jungkook ගෙ, මාලිගාවෙ තියෙන කාඹරේට ගියා. ගිය ගමන් taehyung ඇඳට පැන්නා. Jungkook ආවෙ taehyung ගෙ එහා පැත්තෙන් ඇලවෙන්න කියලා හිතාගෙන. ඒක දැකපු jimin jungkook ට කලින් ඉක්මනට taehyung ගෙ ලගට ඇවිත් ඇල උනා. Jungkook ඒක ගනන් ගත්තෙ නෑ. එයා ටිකක් එහැයින් ඇල උනා. ඊට පස්සෙ taehyung jimin ගෙන් මෙහෙම ඇහුවා.)

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now