ඔයා හැමදාමත් මගේ taehyung. ( THE END )

444 37 14
                                    

( කියලා jimin කිව්වත් yoongi ඒවා අහන්නෙ නැතුව අශ්වයාගෙ පිටට නැග්ගා. Yoon jungkook ව අශ්වයාගෙ පිටේ නග්ගලා එයත් ඒ අශ්වයාගෙ පිටේම නැගලා අනිත් අශ්වයාගෙ පටිය අතින් ගත්තා. ඊට පස්සෙ හැමෝම පැය දෙකක විතර ගමනකින් අර කන්නාඩිය හදන්න දීපු ගුරු තුමා ලගට ගියා. ගිහින් අශ්වයාගෙ පිටෙන් බැහැපු yoon මෙහෙම කිව්වා.)

Yoon : ගුරු තුමනි. අප.....

👴 : මා සියල්ල දනිමි. මෙන්න කැඩපත. රැගෙන ඉක්මනින් පිටවෙනු.

Yoon : ගුරු තුමනි. සමුගන්න අවසර.

👴 : yoon. නුඹයි මේගේ හොඳම ගෝලයා. නුඹ මාගෙන් වෙන් වෙන එක මා හට විශාල පාඩුවක් වගේම විශාල වේදනාවක්.

Yoon : ගුරු තුමනි........

👴 : මා හට වැටහෙනවා yoon. නුඹ කුමරු jungkook ව මෙයින් මුදවාගත යුතුයි. ඉක්මනින් පිටවෙනු.

Yoon : සමාවෙන්න ගුරු තුමනි. ඔබගේ ගෝලයට ඔබට ගුරු පඬුරු වත් ලබා දීමට නොහැකි වූවා.

👴 : jungkook කුමරුන්ව ආරක්ෂා කරනු. එයයි නුඹේ ගුරු පඬුරු.

Yoon : එසේය ගුරු තුමනි. මා නුඹට සදා ණය ගැතී. සමු ගන්න අවසර.

👴 : ම්ම්ම්..... යහපතක්ම වේවා!.

( කියලා ගුරු තුමා කිව්වම yoon කන්නාඩිය අරගෙන ඉක්මනට ආවා. ඊට පස්සෙ අශ්වයාගෙ පිටේ නැගලා ඉක්මනට අනිත් අයත් එක්ක පිටත් උනා. ඊට පස්සෙ ඒගොල්ලො කැලේ ඇතුලට ගියා ගිහින් ටිකක් නැවතුනා. නැවතිලා බලද්දි කන්නාඩිය වැඩ කරන්නෙ නෑ. Yoon අනිත් අයට මෙහෙම කිව්වා.)

Yoon : කන්නාඩිය වැඩ කරන්නෙ නැත්තෙ ඇයි?.

Yoongi : ඈ?. වෙන්න බෑනෙ. ගුරු තුමා ඒක හැදුවනෙ?.

Yoon : ඒක තමයි. මම හිතන්නෙ සමහර විට මේක වැඩ කරන්නෙ අර ගුහාව ඇතුලෙ විතරක් වෙන්න ඇති.

Yoongi : ම්ම්.... ඉක්මනට එතන්ට යමු.

Yoon : ම්ම්ම්.....

Yoongi : අයියේ....

Yoon : ඕ?....

Yoongi : මෙන්න මේ taehyung ට සිහිය ඇවිත්.

Yoon : කෝ?....

Yoongi : මේ..... හැබැයි එයාට තාම කතා කරගන්න බෑ. කමක්නෑ. අපි ඉක්මනට යමු.

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now