කුමක්ද නුඹගේ ඉලක්කය?.

261 43 4
                                    

( කියලා taehyung jungkook ගෙ ලගට දිහුවා. Taehyung ගෙ හිතේ තියෙන බය දැන් ටික ටික අඩු වේගෙනයි යන්නෙ. ඒ විතරක් නෙමෙයි taehyung හිමින් හිමින් jungkook ට වර්තමානෙ කතා කරන විදිහත් උගන්නන්න පටන් ගත්තා. ඊය පස්සෙ jungkook taehyung ගෙන් මෙහෙම ඇහුවා.)

Jungkook : මා සමග දඩයමේ යාමට පැමිනෙනවද?.

Taehyung : හා..... එසේය.

( කියලා taehyung jungkook දිහා හිනා වෙලා බලාගෙන හිටියා. Jungkook ටික වෙලාවක් taehyung දිහා බලාගෙන හිටියෙ අමුතුම විදිහට. ඊට පස්සෙ jungkook taehyung ව එක්කගෙන jungkook ගෙ අශ්වයා ලගට ගියා. ගිහින් jungkook අශ්වයව පෙන්නලා මෙහෙම කිව්වා.)

Jungkook : මේ sisi. ගැහැණු සත්වයෙක්.

Taehyung : sisi?.

Jungkook : ම්ම්ම්...... ඒ මාගේ නැගනියගේ නාමය. මා මාගේ අශ්වයාටත් ඒ නමම තැබුවා.

Taehyung : අනේ....... අපි යං. යමු.

( කියලා taehyung jungkook ගෙ ලගට ආවා. ඊට පස්සෙ jungkook අශ්වයාගෙ පිටට නැගලා taehyung වත් නග්ගගත්තා. ඊට පස්සෙ jungkook එයාගෙ ඉස්සරහා taehyung ව තියාගෙන අශ්වයාගෙ පිටේ කැලේ ඇතුලට ගියා. ටික දුරක් ගිහින් jungkook අශ්වයාගෙ පිටෙන් බැස්සා. බැහැලා taehyung වත් ගත්තා. අරන් අශ්වයාව පැත්තක තිබ්බ ගහකින් ගැට ගැහුවා. ඊට පස්සෙ එයා taehyung ගෙ අතින් අල්ලගෙන තව ටිකක් කැලේ ඇතුලට ගියා. ගිහින් ගහක් පිටිපස්සෙන් වාඩි උනා. Taehyung නුත් වාඩි උනා. වාඩි වෙලා jungkook taehyung ට මුවෝ රෑනක් ඇගිල්ලෙන් පෙන්නුවා. පෙන්නලා jungkook එයාගෙ දුන්නයි ඊතලෙයි අරගෙන taehyung ට දුන්නා. Taehyung jungkook ගෙන් මෙහෙම ඇහුවා.)

Taehyung : කිමද?.

Jungkook : නුඹ විදින්න.

Taehyung : කුමක්?.

Jungkook : ම්ම්ම්......

Taehyung : දුන්නක් ඇතින් ඇල්ලුවෙත් අද.

Jungkook : කුමක්?.

Taehyung : දුන්නක් අතින් ස්පර්ශ කලෙත් අද.

Jungkook : මා කියන සේ කරන්න. පලමුව ඔබගේ ඉල්ලක්කය දෙස හොදින් බලන්න. ඉන් පසු ඊතල දික් කර විදින්න.

Taehyung : ම්ම්ම්........

Jungkook : කුමක්ද නුඹගේ ඉලක්කය?.

Taehyung : අර..... අතන. අරූ.

Jungkook : නුඹේ භාෂාව මා හට අපහසුයි.

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now