ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ?.

164 32 4
                                    

( කියලා jungkook කියපු ගමන් දෙන්නම ඉක්මනට ඇඳුම් ඇඳගත්තා. ඊට පස්සෙ jungkook ලග තිබ්බ වතුර එක අතට අරගත්තා. එතකොටම වගේ jimin yoon දෙන්නා එතන්ට ආවා. ඒ දෙන්නා දැක්කා taehyung jungkook දෙන්නව jimin මෙහෙම කිව්වා.)

Jimin : මොකද මෙච්චර වෙලා කරන්නෙ?. හැම තැනම හෙව්වා.

Taehyung : නෑ නෑ මේ එන්න තමයි හැදුවෙ.

Jimin : එන්න තමයි හැදුවෙ කියන්නෙ මෙතන්ට වෙලා නැවතිලාද හිටියෙ?.

Taehyung : නෑ. නෑ. මේ....

Yoon : හරි හරි. දැන් හම්බුනානෙ. පරක්කු වෙනවා යමු.

( කියලා yoon jimin ව ඇදගෙන ආවා. ඒ දෙන්නගෙ පස්සෙ jungkook taehyung දෙන්නත් ආවා. හතර දෙනාම කලින් නැවතිලා හිටපු තැනට ගිහින් වාඩි උනා. ඊට පස්සෙ ඒගොල්ලො ගෙනාපු කෑමත් කාලා එදා රෑ එතන නතර වෙන්න තීරණය කරා. තුන් දෙනාම ඒ හිටපු තැන් වලම ඇල උනා. Jungkook හිමින් එයාගෙ අත taehyung ගෙ ඇගට දාලා එයාව බදාගන්න උත්සාහ කරා. ඒත් jimin බලන් ඉන්න නිසා එයාට මුකුත්ම කරන්න බෑ. ඒක yoon දැක්කා. ඒක නිසා yoon jimin එන්න කලින් taehyung ගෙ අනිත් පැත්තෙන් ඇල උනා. Jimin නුත් ඇවිත් ටිකක් වෙලා බලාගෙන හිටියා. Yoon නිදි වගේ හිටපු නිසා jimin yoon ව ඇහැරවන්න ගියේ නෑ. ඊට පස්සෙ jimin ගිහින් yoon ගෙ එහා පැත්තෙන් ඇල උනා. එතකොට ඉන්නෙ jungkook taehyung yoon jimin පිළිවලට. Jimin yoon දෙන්නට ටිකකින් නින්ද ගියා. Taehyung ඉන්නෙ jungkook ට පිටුපාලා yoon ගෙ පැත්ත හැරිලා. Yoon ඉන්නෙ jimin ගෙ පැත්ත හැරිලා. ඒ කියන්නෙ හැමෝම ඉන්නෙ එකම පැත්ත හැරිලා. Jungkook හිමින් taehyung ගෙ ඉනෙන් අත තිබ්බා. ඊට පස්සෙ ඒ අත කෙලින්ම taehyung ගෙ යටිබඩ දිගේ taehyung ගෙ කලිසම අස්සටම ගියා. Taehyung ට හිනාත් යනවා. එයා එයාගෙ අතින් jungkook ට දෙපාරක් තුන්පාරක් තට්ටු කරේ ' අත අරින්නකො ' කියන්න වගේ. ඒත් jungkook අත ඇරියෙ නෑ. එයා එයාගෙ වැඩේ කරන ගමන්ම taehyung ගෙ බෙල්ල kiss කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ taehyung jungkook ගෙ පැත්ත හැරිලා jungkook ගෙ අත් දෙක අල්ලගෙන නිදාගත්තා. උදේ උනා. Yoon ඇහැරුනා. එතකොටම jungkook ත් නැගිට්ටා. Jungkook taehyung ව නැගිට්ටුවා. Taehyung jimin ව නැගිට්ටුවා. ඊට පස්සෙ හතර දෙනාම මූණ හෝදගෙන කලින් වගේම අශ්වයාගෙ පිටේ නැගලා ඒගොල්ලොන්ගෙ ගමන යන්න පිටත් උනා. පැය 12:00 ක් විතර ඒගොල්ලො තැනින් තැන නැවති නැවති ගියා. ඊට පස්සෙ ඒගොල්ලො ආවෙ පොඩි ගමකට. Yoon එක ගෙදරකට ගියා. ගිහින් එතන හිටපු වයසක කෙනෙක් ලගින් වාඩි වෙලා මෙහෙම කිව්වා.)

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now