( කියලා කියපු ගමන් taehyung jungkook දෙන්නා එතනින් එලියට ආවා. Jungkook ට තේරුනා taehyung හිමින් හිමින් අඬන්න පටන් ගන්නවා කියලා ඒක නිසා jungkook taehyung ව බදාගත්තා. Jungkook ට තුරුල් උන taehyung හොඳටම අඬන්න පටන් ගත්තා. ඒක දිහා මාලිගාවෙ bek වගේම අනිත් අය උඩ ඉදන් බලාගෙන ඉන්නවා. Bek අනිත් අයට මෙහෙම කිව්වා.)
Bek කුමරු : කුමක්ද ඒ සිදු වූයේ?. අපි කිසිවක් jimin ට සිදු කලේ නෑනෙ?.
Sio කුමරිය : එය මමයි සිදු කලේ. මා jimin ගෙ ආහාර වලට යම් දෙයක් මිශ්‍ර කලෙමි. නුඹලානෙ පැවසුවෙ taehyung ව ඉවත් කිරීමට හොඳම විසදුම jimin යැයි. එනිසයි මා එසේ සිදු කරේ.
Cae-si බිසව : මා හට නුඹ ගැන ආඩම්බරයි මාගේ දියනිය.
Nek කුමරු : අගෙයි.
Nek කුමරු : ඉතාමත් අගෙයි. මාගේ නැගනිය. නුඹේ අවසානය ආරම්භ වූවා jungkook..... බලා සිටිනු.
( කියලා ඒගොල්ලො එතනින් ගියා. Jimin ව දැන්ම බලන්න බැරි නිසා jungkook taehyung ව එක්කගෙන ගියා. Taehyung ගෙ ඇඩිල්ල නැවතුනේ නෑ. එයාට ගොඩක් දුකයි. Jungkook ගෙ ගෙදර ගිහිනුත් taehyung හොඳටම අඬනවා. Jungkook taehyung ව ඇල කරලා එයාට නිදාගන්න කියලා ආයිත් මාලිගාවට ගියේ jimin ගෙ තත්වෙ බලලා එන්න කියලා. යන ගමන් jungkook ට bek ගෙ කාඹරේ ඇතුලෙන් මෙහෙම කියනවා ඇහුනා.)
Cae-si බිසව : තව ටික දිනයි. අප අපගේ කාර්ය රිසිසේ ඉටු කලා.
Bek කුමරු : ඒසේය. උවුන්ට දැනගැනීමට කිසිදු ඉඩක් නෑ jimin ගෙ ආහාර වලට වස මිස්‍ර කරේ අපි බව.
Jungkook : කුමක්?.
Nek කුමරු : ju.... ju.... jungkook නුඹ?.
Jungkook : කුමක්ද නුඹලා පැවසුවෙ?. නුඹලා jimin ගෙ ආහාට වලට වස මිශ්‍ර කරාද?.
Bek කුමරු : එසේයි. කිමද?. නුඹට කුමක් හෝ ප්‍රශ්නයක්ද?.
Jungkook : කුමක්ද පැවසුවෙ?.
( කියලා jungkook bek ගෙ ලගට ගියේ ගහන්න වගේ. Cae-si බිසව ඒක දැකලා ඉක්මනට sio කුමරියට කිව්වා රජ තුමාව එක්කගෙන එන්න කියලා. ඒක නිසා sio කුමරිය රජ තුමාව එක්කගෙන එන්න කියලා දිහුවා. ඒක දැක්කා bek nek දෙන්නා. ඒගොල්ලො ආයිත් jungkook ව අවුස්සන්න පටන් ගත්තා.)
Nek කුමරු : එසේයි අපියි එක සිදු කලේ.
Bek කුමරු : ඔහු පමනක් නොව අවසානට අප නුඹේ taehyung වත් දෙවියන් වහන්සේ ලගටම යවනවා. බලා සිටිනු.
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?