( කියලා taehyung කියපු ගමන් sisi taehyung ගෙ ඔඩොක්කුවට හිනා වේගෙන පැන්නා. Taehyung ඊට පස්සෙ sisi ව තුරුල් කරගෙන හුරුතල් කරන්න පටන් ගත්තා. Jimin නුත් චූටි sisi ගේ ඔලුව අත ගෑවා. ඊට පස්සෙ ඒගොල්ලො නාලා ඉවර වෙලා ඇඳුම් ඇඳගෙන එලියට ආවා. Jungkook චූටි shay කුමාරයට සටන් කරන විදිහ කියලා දෙනවා. Jimin ට නම් jungkook ව පේන්න බෑ. Taehyung පැත්තකට වෙලා එදා එයාට bek nek දෙන්නා එයාගෙ අම්මත් එක්ක කතා කරනවා ඇහුන දේවල් jungkook ට කියනවද නැද්ද කියලා කල්පනා කරනවා.)
Taehyung : මම ඒක jungkook ට කිව්වා නම් හරි. උං මොනාට එනවද කියලා කවුද දන්නෙ. ඒත් ඕක නිසා ප්‍රශ්නයක් ඇති උනොත් එහෙම. ඒ මදිවට ආච්චි අරහෙ. හ්ම්ම්........ අනේ මන්දා.
( කියලා taehyung හිත හිත ඉන්නකොට taehyung ට එයාගෙ වම් අත නිකන් හීරෙනවා වගේ දැනුනා. එයා එයාගෙ අත බලද්දි අතෙන් ලේ එනවා. එයාව තුවාල වෙන්න කිසිම හේතුවක් නෑ. එතකොටම තමයි එයාට අර අනිත් taehyung ව මතක් උනේ. එයා jimin ට කතා කරලා මෙහෙම කිව්වා.)
Taehyung : jimin..... මෙහෙ එන්න.
Jimin : ම්ම්ම්?....
Taehyung : මේ මම පොඩ්ඩක් ගිහින් එන්නම්. ඔයා ඔහොම ඉන්න.
Jimin : කොහෙද යන්නෙ?.
Taehyung : පොඩ්ඩක් ඉන්නකො. මම එන්නම්.
( කියලා taehyung එතනින් ගියා. එයා කෙලින්ම ගියේ අර අනිත් taehyung ඉන්න තැනට. මම අපේ taehyung ට taehyung 1 කියන්නම් අනිත් taehyung, taehyung 2. අපේ taehyung ගියේ අර අනිත් taehyung ව හිර කරලා තියෙන තැනට. එයා ඇතුලට ගිහින් අර taehyung ව හිර කරලා තියෙන කූඩුව ලගට ගියා. ඒ taehyung අතේ පොඩි උල් ගල් කෑල්ලකුත් තියාගෙන පැත්තක් බලාගෙන ඉන්නවා. අපේ taehyung ගිහින් ඒ taehyung ට මෙහෙම කිව්වා.)
Taehyung 1 : මොකක්ද ඔයා කරන්නෙ?. ඕක නවත්තන්න. මට රිදෙනවා.
Taehyung 2 : මට ඕන උනේ ඔයාව ගෙන්නන්න තමයි.
Taehyung 1 : ඇ?.
Taehyung 2 : ම්ම්ම්..... ඇතුලට එන්න.
Taehyung 1 : හරි කියන්න.
Taehyung 2 : වාඩි වෙන්න.
Taehyung 1 : ඔව්. කියන්න.
Taehyung 2 : අපි දෙන්නා මෙහෙම කරමු. ඔයා මෙහෙ ඉන්නෙ ආසාවෙන් නෙ. ඒක නිසා ඔයා මෙහෙ ඉන්න. මම වර්තමානෙට යන්නම්.
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?