දාගනිං පු% කියලා.

246 38 36
                                    

අද චැපිය ගැන එච්චර හිතන්න එපා. නිකන් ආතල් එකක් දීලා බලන්න හිතුනා. 🙂💔

( එතන ඉස්සරහම ලොකු පුටුවක රජ තුමා ඒ කියන්නෙ jeon bang-woon රජ තුමා. ඒ වගේම පැත්තක එතුමාගෙ බිසෝවරු ටිකත් ඉන්නවා. අනිත් පැත්තෙ jungkook ගෙ සහෝදරයො ටික පේලියට. එතන ඉස්සරහම පුටුවෙ කවුරුත් හිටියෙ නෑ. Taehyung මෙහෙම හිතුවා.)

Taehyung : යකූ මේ jeon bang-woon රජ තුමා නේද?. මේක නම් හීනයක්. ඉතිහාසය පොතේ හිටියට වඩා වෙනස්. යකඩෝ මේ බිසෝවරුයි අනිත් කුමාරවරුයි නේද?. තෙල් පෝලිමයි ගෑස් පෝලිමයි වගේ. එතකොට රජ තුමා අපේ sir ද?. එයත් හොඳටම කරනවද දන්නෑ.

Yoon : taehyung..... දණ ගහන්න.

( කියලා yoon කියපු ගමන් taehyung දණ ගැහුවා. එතකොටම කොහේද හිටපු jungkook එතන්ට ආවා. එයා දුවගෙන ආවෙ taehyung ව බදාගන්න. ඒත් එයාට taehyung ව බදාගන්න හම්බ උනේ නෑ. මොකද රජ තුමා jungkook ට කතා කරා.)

J.B.W රජු : jungkook.........

( කියලා රජ තුමා කෑ ගහපු ගමන් jungkook අර හිස් පුටුවට ගිහින් වාඩි උනා. එතකොටම වගේ සෙබලු දෙන්නෙක් කෙනෙක්ව ගැට ගහලා එතන්ට අරගෙන ආවා. එයාව දැක්කම taehyung ට පුදුම හිතුනා. මොකද ඒ ඉන්නෙත් එයාමයි. මම දැනට අපේ jimin එක්ක හිටපු taehyung ට taehyung 1 කියන්නම්. අනිත් කෙනා taehyung 2. Taehyung 2 ව අර සෙබලු රජ තුමා ලගට අරගෙන ගියා. අපේ taehyung වත් පිටිපස්සෙ හිටපු තව සෙබලු වගයක් අරන් ගිහින් අර taehyung ගෙ එහා පැත්තෙන් දණ ගැස්සුවා. ඊට පස්සෙ රජ තුමා මෙහෙම කිව්වා.)

J.B.W රජු : නුඹලා කවුරුන්ද?. සත්‍ය කියනු.

Taehyung 1 : රජ තුමනි මා.......

Taehyung 2 : රජ තුමනි මා kim taehyung. වෙනත් කාලයක සිට පැමිනියේ.

J.B.W රජු : එසේනම් නුඹ කුමකටද රාජ මාලිගාවේ තුබූ භාන්ඩ සොරෙන් රැගෙන යාමට තැත් කලේ?.

Taehyung 2 : රජ තුමනි. මම පැමිනියේ වර්ථමානයේ සිට. ඔබ තුමාලට අනාගතේ සිට. අපේ කාලයේ මේ කාලයට අයත් භාන්ඩ බොහෝ සෙයින් වටිනවා. ඒවා විශාල ගොඩනැගිලිවල දමා තවත් විවිධ විවිධ ආරක්ෂක ක්‍රම යොදා ගබඩා කර ඇත. මා සිතුවේ ඉන් කුමක් හෝ දෙයක් අපේ කාලයට රැගෙන යාමට පමනි.

J.B.W රජු : yoon. මා හට මේ සෑම දෙයක්ම නිවැරදිව විස්තර කරනු. මේ අනෙක් taehyung ව. දැනට සිරගෙට යවනු.

MOON IN THE MIRROR. ( Completed )Where stories live. Discover now