( කියලා අපේ taehyung කිව්වම අනිත් taehyung එලියට ගියා. එලියෙ yoon ඉන්නවා. එයා yoon එක්ක ගියා. දෙන්නම ගියේ රජ තුමාව හම්බ වෙන්න කියලා. ඒත් රජ තුමා ගොඩක් තරහින් ඉන්නෙ. ඒක දැකපු ගමන් yoon taehyung 2 ට මෙහෙම කිව්වා.)
Yoon : දැන්ම රජ තුමත් එක්ක කතා කරන එක හොඳ නෑ. අපි පස්සෙ එමු. රජ තුමා ගොඩක් තරහින් ඉන්නෙ.
Taehyung 2 : හ්ම්ම්....... යමු. දැන් මොකක්ද ඔයා කරන්න හිතාගෙන ඉන්නෙ?.
Yoon : දන්නෙ නෑ. අපි මොනවා හරි කරලා කුමාරයව එලියට ගන්න ඕනෙ.
Taehyung 2 : ම්ම්... ඕකයි jungkook ගෙ ඉරනම.
Yoon : මොකක්?.
Taehyung 2 : ඔයා දන්නවනෙ. Jungkook කොහොමත් එයාගෙ ඔක්කොම සහෝදර සහෝදරියො ඝාතනය කරනවා කියලා.
Yoon : ම්ම්ම්.... ඒක ඇත්ත. ඒත් අපිට jungkook කුමරුගෙ ඉරනම වෙනස් කරන්න බෑ. ඔයත් ගොඩක් දුකෙන්නෙ ඉන්නෙ?.
Taehyung 2 : මම?..... මම මොකටද?... ආ... ඕ.... මෙයා මේ කියවන්නෙ හිරේ ඉන්න taehyung ගැන. මෙයා දන්නෙ නෑනෙ අපි දෙන්නා මාරු උනා කියලා. හ්ම්ම්....... ඔව්. මාත් දුකින් ඉන්නෙ. එක ක්‍රමයක් තියෙනවා.
Yoon : ඒ මොකක්ද?.
Taehyung 2 : මගෙයි jungkook ගෙයි සතුට ගැන හිතුවොත් දෙයක් කරන්න පුළුවන්.
Yoon : ඒ මොකක්ද?.
Taehyung 2 : අපි කොහොම හරි අර මගේ අතින් කැඩුන කන්නාඩිය හදාගමු.
Yoon : ඔයාගෙ අතින් නෙමෙයිනෙ කන්නාඩිය කැඩුනෙ. අර හිරේ ඉන්න අනිත් taehyung ගෙ අතින්නෙ.
Taehyung 2 : ඒ මම තමයි මනුස්සයො. ඕ.... ඕ..... මට වැරදුනා. අපි ඒක කොහොම හරි හදාගමු. එතකොට මටයි jungkook ටයි වර්තමානෙට ගිහින් ජීවත් වෙන්න පුළුවන්.
Yoon : ඒ....ත්....
Taehyung 2 : ඒත් මේත් නෙමෙයි. එහෙම කරන්න ඕනෙ.
Yoon : jungkook කුමරු අනිත් හැම කෙනෙක්වම මැරුවොත් තමයි. ඔක්කොම ඉවරයි එතකොට.
Taehyung 2 : ඉතින් අපිට මොකද?.
Yoon : ඈ?.... ඔයාට මොකක්ද උනේ එක පාරටම?.
Taehyung 2 : ඇයි?.
Yoon : ඔයා කවදාවත් ඔහොම කතා කරලා නෑ. ඔයා jungkook කුමරු වයි අනිත් කුමාරවරුයි ඔක්කොම බේරගන්නයි උත්සාහ කරේ. මොකක්ද උනේ ඔයාට එක සැරේටම?. අනිත් එක ඔයා අර taehyung ව හම්බ වෙන්න කියලා එයා ලගය ගියේ කදුලු පෙරාගෙන අඩාගෙන. එලියට ආවෙ කිසි ගානක් නැතුව. අඬපු පාටක්වත් පේන්න නෑ.
YOU ARE READING
MOON IN THE MIRROR. ( Completed )
FanfictionWhat do you do if you find a mirror that lets you go back in time?