ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙

1.4K 174 3
                                    


°Author Pov•°



👩 හනා දු නැගිටින්න හනා,  කොහෙද ඉන්නෙ ළමයො.

🌸 ඔම්මා මම මෙහෙ ඉන්නෙ.

👩හරි දුව මම හිතුවේ දුව තම නිදි කියලා එකයි නැගිටින්න අවේ.

Mrs lee (හනාගෙ ඔම්මා) උදෙන්ම හානාව හොයාගෙන එයාගෙ room එකට එන්නෙ university යන්න හනා තවම පහලට අපු නැති නිසා.

🌸 ඔම්මා හිතුවට ඔම්මා ඉන්නෙ කමමැලි දුවෙක් කියලා හැබැයි ඔම්මා දුව නම් කමමැලි නැහැ හොදෙ මම university යන්නත් ready වෙලා ඉන්නෙ. පහලට එන්න තමයි හිටියෙ එත් මට කෙනෙක්ව නැගිට්ටවන්න තිබුනා.

👩 හරි මගෙ මැණික මම දන්නවා මගෙ හනා කමමැලි කෙනෙක් නෙවෙයි කියලා.
ආ එක නෙවෙයි දුව අප්පා කිව්වා හවසට ඉක්මනින් ගෙදර එන්න කියලා අප්පාට වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න තියෙනවාලු.

🌸 අප්පා මට ඉක්මනින් ගෙදර එන්න කියන්නෙ එයා හරියට හැමදාම හවසට ගෙදර එනවා වගෙනෙ.
මොනද දන්නෙ නැහැ එයාට කතා කරන්න තියෙන වැදගත් දෙ.

👩 හරි හරි දැන් යන්න දුව නැත්නම් පරක්කු වෙනවා.

හනා ගෙදරින් එලියට ගිහින් taxi එකක් අරන් ඉක්මනින් university එකට ගියෙ නැත්නම් පරක්කු වෙන නිසා.

??  Baby.

🌸 ඔප්පා.

??  මොකද මැණික ප්‍රශ්නයක්ද මම මෙතන ඉන්නවාවත් මගෙ baby දැක්කෙ නැහැනෙ.

🌸 sorry ඔප්පා මම වෙන කල්පනාවක අවේ.

හානා taxi එකෙන් බැහැලා university එකට යනකොට හානාගෙ bf එතනට ඇවිත් හානාට කතා කරනකන් එයා දන්නෙ නැහැ.

?? මොනද කියන්නකො දැන් මගෙ මැණිකට මෙච්චර කල්පනා කරන්න තියෙන්නෙ මම ගැනද ම්ම්ම්.

හානාගෙ bf හානාගෙ කරට අත් දෙක තියන් හානාගෙ මුහුණ ලගට පත් වෙලා හැහුවේ හිනා වෙන ගමන්.

🌸 නැහැ ඔප්පා උදෙන්ම ඔම්මා කිව්වා අප්පාට මත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවාලු එ ගැන තමයි මම කල්පනා කරේ.

?? අයියෝ මැණික එක ගැන එච්චර හිතන්න එපා අප්පා එක්ක කතා කරලා බලන්න.

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Opowieści tętniące życiem. Odkryj je teraz