°•.After 3 Month later.•°
💜️ බාබා ඔයා readyද.
🌸 ඔව් ජන්කුකී. මම දැන් පහලට එනවා.
💜️ ඔහොම ඉන්න මම එන්නම්.
🌸 මට පුළුවන් කුකී.
දැන් හනා pregnant වෙලා මාස තුනක්. මෙ මාස තුනට හනාට කිසි වැඩක් කරන්න ජන්කුක් දුන්නෙ නැහැ. එ වගෙම හනාගෙ tummy එකත් දැන් ටිකක් ලොකුයි.
💜️ අපි යමුද.
🌸 Mmm යමු.
💜️ අජුම්මා අපි එනකොට ටිකක් හවස් වෙයි hospital ගිහින් එහෙම්ම හ්‍යුන්ගෙ ගෙදරත් ගිහින් එන්නෙ.
🧝 හරි චුටි බේබී.
.
.
.
.
.
.
.
At Hospital.
.
.
.
.
.
👩⚕ Mr.Jeon බය වෙන්න දෙයක් නැහැ. මෙ මාස තුනට බාබා හොදින් වැඩිලා ඉන්නවා.💜️ හරි doctor.
👩⚕ ඔයාලා කැමතිද ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න.
💜️ කැමති doctor.
👩⚕ ඔයාලාට ලැබෙන්න ඉන්නෙ පුතෙක් Mr. Jeon. එහෙනම් Mr. Jeon දැන් wifeව එක්කගෙන යන්න මම දැනට විටමින් ටිකක් ලියලා දෙන්නම් එවා උදේ හවස බොන්න.
🌸 හරි doctor.
👩⚕ තව මාසයකින් අයෙ wifeව එක්කගෙන එන්න.
💜️ හරි doctor. Thank you so much doctor.
👩⚕ your are welcome mr.jeon.
.
.
.
.
.
💜️ මැණික ඔතනට වෙලා ඉන්න. මම මෙ බෙහෙත් ටික අරන් එන්නම්.🌸 හරි කුකී.
ජන්කුක් හනාව එතන තිබුණු සොෆා එකෙ ඉන්දවලා doctor ලියලා දිපු බෙහෙත් ටික ගෙන්න ගියා.
💜️ හරි මැණික... දැන් යමු.
🌸 මෙච්චර ඉක්මනින් බෙහෙත් ගත්තාද.
💜️ ඔව් බාබා.
🌸 හ්ම්.
.
.
.
.
.
.
At car.💜️ බාබා ඔයාට මතකද මම කිව්වා අපිට මුලින්ම හම්බෙන්නෙ පුතෙක් කියලා ඔන්න එ වගෙම අපි ගාවට ඇවිත් තියෙන්නෙත් පුතෙක්.
🌸 ම්ම්ම් මතකයි. අපෙ පැටියා ඔයා වගෙ වෙයි කියලා මට හිතෙන්නෙ.
💜️ හැබැයි එයාට මම වශි වුණු ඔයගෙ ඇස් දෙක ඇති.
YOU ARE READING
𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾
Fanfictionමම කැමති නැහැ අප්පා මොකද දැනටමත් මම අදරය කරන්න කෙනෙක් ඉන්නවා එ නිසා නොදන්න කෙනෙක්ව marry කරන්න මට බැහැ. කරන්න දෙයක් නැහැ මම දැනටමත් ඔයා ගැන proposal එකක් එහෙට අරන් ගියා එයාලා කැමති කිව්වා අද හවසට එ ලමයා එනවා ඔයාව හම්බෙන්න එ වගෙම ඔයාට දැන් තියෙන සම...