ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟙𝟡

461 49 1
                                    


After 2 month later•°•°•°

🌸 කුකී ඔයා වූකීව ලැස්ති කරලා ඉවරද.

💜️ ඇදුම අන්දන්න විතරයි තියෙන්නෙ බාබා.

🌸 ඔයා ලැස්ති වෙලා ඉවරයි නෙද.

💜️ ඔව් බාබා ඔයා ලැස්ති වෙන්න අපි දෙන්නා පහලට වෙලා ඉන්නම්.

🌸 හරි.
.
.
.
.
.
.
.
🌸 ඔමො වූකී අප්පා තොරපු ඇදුමට මගෙ වූකී අප්පාට වැඩ වඩා handsome නෙ.

💝 තින්තා ඔම්මා.

🌸 දේ වූකී.

💜️ මම Handsome නැද්ද බාබා.

🌸 ම්ම්ම් නැහැ දැන් handsome මගේ වූකී බාබා.

💜️ හැබැයි මට නම් ඔයා තරම් වෙන කව්රුත් ලස්සන නැහැ බාබා..

එහෙම කියපු ජන්කුක් හනාගෙ තොල් වලින් පොඩි kiss එක්ක තිබ්බා..

🌸 ජන්කුකී මෙතන වූකීත් ඉන්නවා.

💜️ වූකී හිටියාට මොකක්ද.නෙද වූකී.

💝 අප්පා වූතීටත් තිත් දෙන්නතො.

💜️ ඇතිද වූකීට කිස්. අපි යමුද බාබා.

🌸 යමු කුකී.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
At Wedding Hall

💟 මෙ බලන්නකො හනා අපෙ වූකීගෙ handsome. අද අප්පාවයි අදල්වයි අදුරගන්නත් බැහැ.

💙 එකනෙ ජන්මී අපි කොහොමද මෙ දෙන්නවඅදුර ගන්නෙ.

💝 තම්තොන් මම වූතී බාබා මෙ අප්පා.

💟 හරි හරි. කො එන්න වූකී ඉමෝ ලගට.

💝 අලී නුනා තොහෙද.

💟 ඔයගෙ අරී නුනා තව ටිකකින් එයි.

💜️ හ්‍යුන් ජිමින් තම අවේ නැද්ද.

💙 තම අවේ නැහැ කුකී.

💟 හනා ඔයාට අසනිපයක්ද මුහුණ සුදු මැලි වෙලා.

🌸 එහෙම නැහැ ඔන්නී. ඇගට තෙහෙට්ටුයි වගෙ.

💝 ඉමෝ ටේහී එනවා.

💟 අනෙ වූකීගෙ හිනාව ටේහීව දැකලා.

🌸 එක තමයි ඔන්නි මත් බැලුවේ.

💚 මොකද කට්ටියම මෙතනට වෙලා කරන්නෙ යමු ඇතුලට.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🌼 couple එක තව ටිකකින් යනවා නෙද ඔන්නි.

𝕝𝕠𝕧𝕖 𝕗𝕠𝕣𝕖𝕧𝕖𝕣 ⁽ᶜᵒᵐᵖˡᵉᵗᵉ⁾ Where stories live. Discover now